Dark Web බාවිතා කිරීම

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    Dark Web බාවිතා කිරීම ශ්‍රී ලන්කාව තුල නීතියෙන් තහනම්ද?
     
    • Haha
    Reactions: Bobmaly

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Dark Web බාවිතා කරන්න කොහෙවත් තහනමක් නැ. අන්තර්ජාලය බාවිතා කරලා නීති විරෝදී වැඩ කරන්න බැ ඉතින් කොහේ උනත්..

    pitarataka passport ekak hadaganna bari wewida :p
    අඩේ උඹ ගොඩක් පරණ member කෙනෙක් නේද. ගොඩක් කාලෙකින් මම උබව දන්නේ. මට මතකයි උඹේ user name එක හොදට..
    ------ Post added on Jun 3, 2022 at 6:10 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mata url tikak dipan:)
    top level domain වගේ ඒවා stable නෑ බන්
    මේ මාසේ එක නෙමෙයි තව මාස ගාණකින් බලද්දි තියෙන්නේ

    porn sites තොගයක් තියෙනවා, කරුමෙට එකක් වැඩ නෑ :LOL: :lol:
     
    • Like
    Reactions: ChamaraGL

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අපිට යන්න බෑ, හෙන අමාරුයි.... නිතර ගිහිල්ල පුරුදු අයටනං පුලුවන්....


    හෙන කට්ට කරුවලයිනෙ. දවසක් පේන්නැතුව අත පත ගගා ගිහින් මගෙ කකුලකුත් වැදුන පුටු කකුලක...
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Dark Web බාවිතා කිරීම ශ්‍රී ලන්කාව තුල නීතියෙන් තහනම්ද?
    😅 පිස්සු හැදෙයි government vulenerable site හදාගන්න බැරි උන් කොහෙද බන් dark web වලට නීති ගේන්නෙ😅
     
    • Like
    Reactions: Mr.Curious