Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්
Dark web කිව්වාම සෑහෙන්න කට්ටිය බයයි. එත් මම එක එහෙම දකින්නේ නෑ. ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි වෙනස්. දැන් Dark web වල 90% ඉන්නේ scammers ලා. ඒ කියන්නේ බොරුවට එක එක services දීලා - Botnets, Bitcoin Services, Hacking Groups, Forums, Illegal Pornography, Drugs, Weapons, Counterfeit services, Prepaid cards, Hitman Services හැමදේම වගේ 90% try කරන්නේ Bitcoins හොරකන් කරන්න. එක තමයි දැන් trend එක. Dark web කියන්නේ USA වලින් හොරු අල්ලන්න හදපු trap එකක් විතරයි. ඇත්තටම තිබ්බ forums ඔක්කොම දැන් seize කරල ඉවරයි තව එකක් දෙකක් ඇරෙන්න.
සාමාන්ය යන්න පුලුවන් වෙබ් ස්යිට් සහ ඔ එස් දාල යන්න එපා
ට්‍රැක් කරනව. දන්න විදියට ඉස්සෙලම්ම ඩාර්ක් වෙබ් වල ගනුදෙනු
වලට තමා බිට් කොයින් හොයාගෙන තිබුනේ. ඩාර්ක් වෙබ් කියන්නෙ ඩීප් වෙබ් වල පොඩි කොටසක් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඩ්‍රග්ස් බිස්නස්, ෆිනෑන්ස්, පොර්න්, ආයුද බිස්නස්, ටෙරොරිස්ට් වලට
*හිට් මෑන්ලා හයර් කරල ඔනම කෙනෙක් මරල දාන්න පුලුවන්
වගේ ගනුදෙනු විසේසයි
Botnets
Bitcoin services, cryptocurrency
Hacking groups and services
Phishing and scams
Puzzles
Illegal pornography ( child, animal)
Terrorism
Social media
( විකී)
Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්

Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්

ochchara puka deela gihaama thiyenne child porn tikakui drug stores tikakui witharai 
මොනවද තිබුනේ...ඇග හිරිවැටෙනවා බන් කියලා තියෙන දේවල් දැක්කමඔක්කොටම ++++

එතකොට රව්ටර් එක?Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්
boruwata billo mawannepa banyako Deep web yanne kohoma da wath dan nethi uba , deep web yanna hithanna epa.
kelama wela thmai ohoma aewun nawathinne.. wade thiyenne kelama wela marunath danne nehe ubata kela une deep web aeken kiyana aeka