Dark Web ...

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා Mobile Phone එකෙන් Hotspot එකක් දාගෙන Dark web යන එකේ රිස්ක් එකක් තියෙනව ද ෆොන් එක හැක් වේන්න ? ෆොන් එකේ තියෙන ඩේටා ලීක් වේන්න?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka nam danne Na Anura kumara kalin dark web hitiye man hithanne Dan nam fair web.:D:D:yes::yes:;);):D:D
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    ටෝර් බ්‍රවුසර් එක දාගනින්. එකෙන් පලයන්. ඩාර්ක් වෙබ් කියල අමුතු එකක් නෑ , හැක් වෙනවනම් ඕනෑම එකකින් හැක් වෙනවා.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    මචන්ලා Mobile Phone එකෙන් Hotspot එකක් දාගෙන Dark web යන එකේ රිස්ක් එකක් තියෙනව ද ෆොන් එක හැක් වේන්න ? ෆොන් එකේ තියෙන ඩේටා ලීක් වේන්න?


    ෆොන් එකේ තියෙන ඩේටා ලීක් wai:growl: yanna epa. data tika pen ekaka daa ganna.


    tor ekan yanna.