හොද Dash cam එකක් කියන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මචංලා හොද dash cam එකක් රෙකන් කරන්න. පාක් කරලා ගියාම හැමදාම හුරනවා. අපිට පාකින් ප්‍රශ්න වැඩිනේ. මුන් එක්ක බැ හැමදාම කරදරයි

    පැය 24ම රෙකොඩ් වෙන හොද එකක් කියපල්ගාකො
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,138
    113
    🤍
    Xiomi lage tiyana ew hodailu

    Meh oka vehicle eke wiring ekata gahanne nathuwa , externall charger krl use krnna plwn ekak ndda

    Man dnna kiyn kenkuth hoyanawa

    Eya kemthi na vehicle ekata wiring krnanna

    Ona welawat charge krl wahene ellaganna ok
     
    • Like
    Reactions: emoji diaries

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා හොද dash cam එකක් රෙකන් කරන්න. පාක් කරලා ගියාම හැමදාම හුරනවා. අපිට පාකින් ප්‍රශ්න වැඩිනේ. මුන් එක්ක බැ හැමදාම කරදරයි

    පැය 24ම රෙකොඩ් වෙන හොද එකක් කියපල්ගාකො
    bump

    @emoji diaries ko ayye ara time management thread eka :D
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    bump

    @emoji diaries ko ayye ara time management thread eka :D
    හුකනවා. අමතක උනානේ

    dash cam eken record wenne windscreen eken pena tika witharaine
    දැන් කැම් දෙක තුන එක සෙට් එකේ එන ඒවා තියෙන්නේ බං.
    ------ Post added on May 17, 2024 at 3:34 PM
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Front and back තියෙන චයිනීස් එකක් තමයි මගෙ තියෙන්න. හොද බ්‍රෑන්ඩ් නොදනී

    Up
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Front and back තියෙන චයිනීස් එකක් තමයි මගෙ තියෙන්න. හොද බ්‍රෑන්ඩ් නොදනී

    Up
    Ali ද ගත්තේ? ඒකෙත් බැලුවා. රේටින් හොද ඒවා තියනවා. ශේපට වැඩද ගත්ත එක?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    පට්ට කැරියෝ නේ ඉන්නේ බන්. ඔය සික්කෝ වත් නැද්ද හරියට බලා ගන්න.
    උනුයි අපියි නිරන්තර වලි බං. හොස්පිට්ල් වල පාකින් ප්‍රශ්න උපරිමයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උනුයි අපියි නිරන්තර වලි බං. හොස්පිට්ල් වල පාකින් ප්‍රශ්න උපරිමයි.
    ඔකුන්ද දන්නේ එහෙනම් නැ ඔය වාහන හුරන්නේ. cam දාන එක හොදයි කෝකටත්,
     
    • Like
    Reactions: emoji diaries