Dash Cam වල ප්‍රයෝජනය

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සහ වටිනාකම පෙන්නන වීඩියෝ කෑල්ලක් අපේ කිරියේ සාමාජිකයෙක් කලින් දවසක දාල තිබ්බා. අර කාර් එක reverseකිරීම එක්ක බස් ඒක බ්‍රේක් කරපු සිදිද්ධිය 😐

    dash cam එකක් තමන්ගේ වාහනේ තියනවා කියන්නේ එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මේ වෙන රටක සිද්ධියක් 👇

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒ හුකන්නල ඇස් දෙක කටේ දාගෙනද යන්නෙ යකෝ
    ඒක නම් බම් එහෙම තමයි ඉතින් 😐 අපි කොච්චර හොඳට වාහන drive කළත් වෙන එකෙක් බුලක් ගහපු ගමන් ඉවරයි 🙄
     
    • Like
    Reactions: Elv888 and Lionzzz

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    සහ වටිනාකම පෙන්නන වීඩියෝ කෑල්ලක් අපේ කිරියේ සාමාජිකයෙක් කලින් දවසක දාල තිබ්බා. අර කාර් එක reverseකිරීම එක්ක බස් ඒක බ්‍රේක් කරපු සිදිද්ධිය 😐

    dash cam එකක් තමන්ගේ වාහනේ තියනවා කියන්නේ එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මේ වෙන රටක සිද්ධියක් 👇

    mage personal experience ekak nisa kiyanne Dash cam walin wahana wala accident record karanawata waagema e samahara recording api hithannewath nathi dewal record karagannawa. hgithannewaath nathi ewata ona wenawa.

    mama eka igena gaththa mage personal experience ekakin. kawadawath dash cam eka gahaddi mata e wage dekata recordings ona wei kiyala hithuwe na.
     
    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    mage personal experience ekak nisa kiyanne Dash cam walin wahana wala accident record karanawata waagema e samahara recording api hithannewath nathi dewal record karagannawa. hgithannewaath nathi ewata ona wenawa.

    mama eka igena gaththa mage personal experience ekakin. kawadawath dash cam eka gahaddi mata e wage dekata recordings ona wei kiyala hithuwe na.
    Pare giya kallak balagannada? :D BTW kathawa sahathika aththa
     
    • Haha
    • Love
    Reactions: vj3660 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    She was on the phone
    Yeah indeed she didn't even knew that she was crossing the road. 🙄 Imagine the situation if she's dead on the spot 😐
    mage personal experience ekak nisa kiyanne Dash cam walin wahana wala accident record karanawata waagema e samahara recording api hithannewath nathi dewal record karagannawa. hgithannewaath nathi ewata ona wenawa.
    ඔව් බම් මමත් දැකලා තියනව එහෙම සීන්, tesla වල sentry mode කියලා මොකද්ද සීන් එකක් තියනවලු always on camera සීන් එකක්, ඒවා වල වීඩියෝ දැකලා තියේ, owner නවත්තලා ගියාම වටපිට සිද්ධි record වෙලා තියන සීන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කෙල්ලත් කළු පාටට හුරු කලිසමක් ඇදලා ඉන්නේ පේන්නේ නැහැ
    කාර් එකත් යන වේගය වැඩියි වගේ
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Meke nm anith lane 1 kapala one hatiya cellw bera ganna tibba brake nokara minissu kohomath apasst yanne ne lesiyen vedio 1 wagem
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    ඇයි අර හයිවේ යද්දී තැඹිලි ගෙඩියක් ඇවිත් වැදෙන එකකුත් කෙනෙක් දාලා තිබුණේ.