Dash cam electrostatic sticker ගන්න තැනක් තියේද?

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Dash Cam එක ගලවන්න උනා 70Mai A500 එකක්
    එකේ electrostatic sticker එකයි mount එකයි ගන්න තැනක් තියේද?



    1717387206339.png
     
    • Like
    Reactions: tharakaf

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අඩුවට ඕන නම් අලි එකෙන් ගනින්. 70mai store එකෙන්ම ගනින්. නැත්නම් daraz එකෙත් තියනවා
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අඩුවට ඕන නම් අලි එකෙන් ගනින්. 70mai store එකෙන්ම ගනින්. නැත්නම් daraz එකෙත් තියනවා
    Daraz eke na ban mama baluwa ne
    tiyenawa nan link ekak danna puluwanda?