Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

dj_keeper

Active member
  • Apr 5, 2008
    471
    146
    43
    machan symbian 4n aurudu ganak use karapu ekek android 4n ekak dakkama meka mona mala jarawakda qwa wage thamai me review ekath..
    this is a grate song even very nice one!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕඩියෝ එක නම් අහන්න පුලුවන් සයිස් එකේ තියනවා.
    විඩියෝ එකෙදි කෙල්ල භාවිතා කරලා තියන විදිහ අවුල්.
     

    krrishkevin

    Member
    Dec 1, 2006
    427
    4
    0
    In South Park
    people who don't like ROCK/METAL might feel like its shit!

    But for people who love it,adore it - Its their passion. Its almost like their religion. So people who don't like it better keep away from it and remain in silent about it. Cuz they just don't understand enough to criticize the genre. :) :)

    By the way this video is a gothic one. It doesn't have anything to do with BDSM. Try to understand or just leave it. :)

    Thanks! \m/
     
    • Like
    Reactions: ||~R_girl~||

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :D :D ඉරුන අත්තටු Video is kinda weird,
    eka patta
    9.gif
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඇන්ටිග්‍රිට්ස්?:confused: antichrist?

    ගෑන පොඩ්ඩක් හොයල බලපන්:confused:.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන? :lol:මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.:yes:



    UMBALA MONAWA HITHUWAT CHAAPA GE ME SONG EKA ELAMA KIRI:growl::growl:.
    SAMAHARUNTA RASA WINDINNA THEREN NA:frown:.EYALATA ITHIN MONAWA KARANNADA?\m/
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. (1)එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..:baffled: මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..:shocked:.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..:rolleyes:) (2)මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..:yes:

    1. මචං සින්දුව තේරුනේ නැතිනම් උඹට.. උඹේ මොලේ ඒකට කුරුවල් වෙනවනම්... එකට හේතුව සින්දුවේ කිසිම තේරුමක් නැති එක නෙමෙයි...

    2. මේ වගේ දේවල් "අපිට", නෙමෙයි.. "මට" ගැලපෙන් නෑ කියල හිතපං.


    අහන් නැතිව හිටපං බං ඇයි අහන්නේ ඕව අමාරුවෙන්? කොල්ලෝ උඹව පහත් කරලා කතා කරා නෙමෙයි.. පොඩි එවුන් හොල්මන් ෆිල්ම්ස් බලලා නින්දෙන් බය වෙනවා.. චු කරගන්නවා ඇදේ..
    උඹට වයස කීයද?

    එනිවේ ඔය සින්දුවේ තේරුම එච්චර අමාරුවක් වෙන එකක් නෑ උඹ කීප පාරක් ඇහුවොත්.. තේරෙයි. පල්ලෙහායින් දාන දේත් කියවපන් කැමතිනම් විතරක්.. නැත්තන් ඕව අමාරුවෙන් අහන්න යන්න එපා.. හැබැයි එ ගැන කතා නොකර හිටහන් බං.. ලොකු දෙයක්.
     

    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    machan aluth widiyata hithapan................ athtatama chapa aluth dayak karanawa.....................classical keyala banar gahan inna nari hinda thamaye .aluth wadak karana akata wath karanna nathte..............................
     

    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    රස විඳින්න නම් පින තියෙන්න ඕනේ.. පින නැති එකාට මොක ඇහුවත් දිරවන්නේ නෑ..
     

    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    thread එක දාපු අයිය ඇවිත් තමන් වැරදියි කියල කියන්න පුලුවන් නම් වටිනව දිගටම බයිට් වෙනවට ‍වඩා
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1. මචං සින්දුව තේරුනේ නැතිනම් උඹට.. උඹේ මොලේ ඒකට කුරුවල් වෙනවනම්... එකට හේතුව සින්දුවේ කිසිම තේරුමක් නැති එක නෙමෙයි...

    2. මේ වගේ දේවල් "අපිට", නෙමෙයි.. "මට" ගැලපෙන් නෑ කියල හිතපං.


    අහන් නැතිව හිටපං බං ඇයි අහන්නේ ඕව අමාරුවෙන්? කොල්ලෝ උඹව පහත් කරලා කතා කරා නෙමෙයි.. පොඩි එවුන් හොල්මන් ෆිල්ම්ස් බලලා නින්දෙන් බය වෙනවා.. චු කරගන්නවා ඇදේ..
    උඹට වයස කීයද?

    එනිවේ ඔය සින්දුවේ තේරුම එච්චර අමාරුවක් වෙන එකක් නෑ උඹ කීප පාරක් ඇහුවොත්.. තේරෙයි. පල්ලෙහායින් දාන දේත් කියවපන් කැමතිනම් විතරක්.. නැත්තන් ඕව අමාරුවෙන් අහන්න යන්න එපා.. හැබැයි එ ගැන කතා නොකර හිටහන් බං.. ලොකු දෙයක්.

    ______________________________________:rolleyes:
    ඔයා ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා බොහොම සංතෝසයි..ඔයා ROCK එහෙම හොදට දන්න බව පෙනේනවා;) අනිත් එක ඔයට ඔනම සිංදුවක් හොදට තෙරෙන පාටයි.. එහෙම කෙනෙක් එලකිරි එකේ ඉන්න එකත් වාසනවක්..:yes:
    මහේ වයස ගැන කලබල වෙන්න නම් ඔනේ නැහැ රසවිදිමට වයස බාදාවක් නැහැ..(චාප ට වඩා ටිකක් වයසින් බාලයි කියලා හිතාගන්නකො:shocked:)
    සංගිතය දන්න කෙනාට සංගිතයේ හොද නරක තෙරුම් ගන්නත් පුලුවන්:yes:,
    තරුන කොල්ලො මෙලො දෙයක් දන්නේ නැති උනාට.අර යන රැල්ලට ආසයි. රහක් ටියෙන නිසා නෙමෙ.. පඩ ශො එකට;)
    ඔය වගේ video වලින් මොලේ විකාර වෙනවා තමයි..
    කොහොමත් මොලේ විකර කරගෙන ඉන්න අයට මෙවා ලස්සනයි.. කුඩු ගහන එකත් ආතල් එකක්.. යාකාගේ සංහිතය (rock) අහගෙන එකෙන් විකුර්ති අසාවක් බුක්ති විදින එක සංගිතය රසවිදිනවා කියන එක නෙමේ..:yes::D
    මම rock ගහලත් තියෙනවා.. ලංකවේ හොදටම rock කරන අයවත් දන්නව.. එ අතරින් මොලේ විකර කරගෙන.. එ පහත් මනසිකත්වය සාමජයට පෙන්නන්න හදන අයවත් දන්නව..;):angry:

    මම කියන්නේ චාප ගේ ගායනය ගැන නෙමේ.. ඔහු ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ශ ගයකයෙක්.. මම කියන්නේ විඩියො ගැන


    http://www.elakiri.com/forum/showthread.php?t=1072091

     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    For me, It doesn't matter what his music style or what ever he thinks- but the delivery to the society should not damage our future gens! I am a fan of soft rock and I did like Indrachapa earlier for his talents.
    But did anyone watch the TV Derana 6th anniversary music showcase? There this chapa sang a song with kasun kalhara - Aadara mal wala - කසුන් ලයිව් නියමෙටම පර්ෆෝම් කලා - චාපා තනිතරම අවුට් කීවේ - මට පුදුමයි how he came this much of distance without the ability to live perform a song correctly of he is now insane and loosing his insight!:lol:
    Pathetic chapa!http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    UMBALA MONAWA HITHUWAT CHAAPA GE ME SONG EKA ELAMA KIRI:growl::growl:.
    SAMAHARUNTA RASA WINDINNA THEREN NA:frown:.EYALATA ITHIN MONAWA KARANNADA?\m/
    :lol: :lol: ow ban he is not only Rock artist.uge hoda voice variance ekak tiyenawa godak High Notes walata yanna puluwan.as a singer he is doing a Grate job.let voice to decide the genre
     

    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
    අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!

    මම දැක්ක කලිනුත් ප්‍රතිභා ප්‍රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
    වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්‍රචාපගේ,...
    තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්‍රයේ චාටර් වුනු
    කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?:shocked:

    කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්‍රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්‍රිල.....
    p.jpg

    අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
    මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්‍රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
    අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
    මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BDSM මානසිකත්වය තම්යි,:eek:
    අන්තිමට කෙල්ලෙක්
    ec605.jpg
    බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි

    ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
    මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
    දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ":lol:
    ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4303



    උබ ඔය කියන විදියට ලංකාවේ Rock අහන උන මානසික ලෙඩ්ඩුද?අනේ බන් උබල අපි ලංකාවේ මුසික් වලට දසමෙක දෙයක් කරන්නේනතුව බොරුවට කෙගේහුවට වෙඩක් නැ.උ කුඩු ගහනවා කියල උබ කියන්නේ උබ එක දැකලද? හික්කා 2010/2011 ලංකාවේ සංස්කෘතිය වෙනද එති.අනේ පලයන් බන් මුසික් කරන උන්ට බනින්ද එන්නේ....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ______________________________________:rolleyes:
    ඔයා ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා බොහොම සංතෝසයි..(1.)ඔයා ROCK එහෙම හොදට දන්න බව පෙනේනවා;) අනිත් එක ඔයට (2.) ඔනම සිංදුවක් හොදට තෙරෙන පාටයි.. එහෙම කෙනෙක් එලකිරි එකේ ඉන්න එකත් වාසනවක්..:yes:
    (3.) මහේ වයස ගැන කලබල වෙන්න නම් ඔනේ නැහැ රසවිදිමට වයස බාදාවක් නැහැ..(චාප ට වඩා ටිකක් වයසින් බාලයි කියලා හිතාගන්නකො:shocked:)
    (*) සංගිතය දන්න කෙනාට සංගිතයේ හොද නරක තෙරුම් ගන්නත් පුලුවන්:yes:,
    (4.) තරුන කොල්ලො මෙලො දෙයක් දන්නේ නැති උනාට.අර යන රැල්ලට ආසයි. රහක් ටියෙන නිසා නෙමෙ.. පඩ ශො එකට;)
    (5.) ඔය වගේ video වලින් මොලේ විකාර වෙනවා තමයි..
    (6.) කොහොමත් මොලේ විකර කරගෙන ඉන්න අයට මෙවා ලස්සනයි.. (7.) කුඩු ගහන එකත් ආතල් එකක්.. (8.)යාකාගේ සංහිතය (rock) අහගෙන එකෙන් විකුර්ති අසාවක් බුක්ති විදින එක සංගිතය රසවිදිනවා කියන එක නෙමේ..:yes::D
    (9.) මම rock ගහලත් තියෙනවා.. ලංකවේ හොදටම rock කරන අයවත් දන්නව.. එ අතරින් මොලේ විකර කරගෙන.. එ පහත් මනසිකත්වය සාමජයට පෙන්නන්න හදන අයවත් දන්නව..;):angry:

    (10.) මම කියන්නේ චාප ගේ ගායනය ගැන නෙමේ.. ඔහු ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ශ ගයකයෙක්.. මම කියන්නේ විඩියො ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1072091


    හහා.. මාර රිප්ලයි එකක් තමා ඔයාගෙන් ලැබුනේ.. ඔන්න ඔය කරුණු ටික තමා ගන්න දෙයක් තියෙන්නේ.. මෙන්න රිප්ලයි එක..

    මේ තියෙන්නේ මගේ කලින් පොස්ට් එකනේ...


    ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. (1)එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..:baffled: මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..:shocked:.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..:rolleyes:) (2)මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..:yes:

    1. මචං සින්දුව තේරුනේ නැතිනම් උඹට.. උඹේ මොලේ ඒකට කුරුවල් වෙනවනම්... එකට හේතුව සින්දුවේ කිසිම තේරුමක් නැති එක නෙමෙයි...

    2. මේ වගේ දේවල් "අපිට", නෙමෙයි.. "මට" ගැලපෙන් නෑ කියල හිතපං.


    අහන් නැතිව හිටපං බං ඇයි අහන්නේ ඕව අමාරුවෙන්? කොල්ලෝ උඹව පහත් කරලා කතා කරා නෙමෙයි.. පොඩි එවුන් හොල්මන් ෆිල්ම්ස් බලලා නින්දෙන් බය වෙනවා.. චු කරගන්නවා ඇදේ..
    උඹට වයස කීයද?

    එනිවේ ඔය සින්දුවේ තේරුම එච්චර අමාරුවක් වෙන එකක් නෑ උඹ කීප පාරක් ඇහුවොත්.. තේරෙයි. පල්ලෙහායින් දාන දේත් කියවපන් කැමතිනම් විතරක්.. නැත්තන් ඕව අමාරුවෙන් අහන්න යන්න එපා.. හැබැයි එ ගැන කතා නොකර හිටහන් බං.. ලොකු දෙයක්.
    #1&2.ඉතින් හිතපන්... ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කතාවක්නේ මම කිව්වේ? ඔහොම කියන්න රොක් ගැන දැනගන්න ඕනේ නෑ... කොහොමද බං මම කොහෙවත් කියල තියෙනවද මම rock ගැන ගොඩක් දන්නවා කියල.. අනික එක අදාලත් නෑනේ ඔය රිප්ලයි එකට? 2. ඕනෙම සින්දුවක් තේරෙනව කියල මට, මේ රිප්ලයි එක බලල කියන කෙනාට, බං පරචිත්ත ඥානය පහල වෙලා තියෙන්න ඕනේ..:rolleyes:

    #3.
    මෙහෙමයි මචං. වයස ගැන ඇහුවේ මේකයි.. ලාමක සුකොමල සිත් තියෙන අය කියන්නේ ඉතින් හුඟක් පැත්තෙන් ගොඩක් පොඩි එවුන්ටනේ.. එයාලට ඕව දිරවන්නේ නෑ තමයි... ඒත් ඔයා චාපට වඩා වයස පොඩ්ඩයි නම් අඩු.. ඒත් තාමත් ඒ වගේ හිතක් නම් තියෙන්නේ.. එතන ඉතින් පොඩි අව්ලක් තියෙනවා.. ඒක නිසා වෙන්න ඇති සමහර විට. :D

    4#. ඔව් උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා.. ඒත් මෙතනට අදාලත්වයක් නෑ ඒක. රැල්ලට යන සන්ගීතෙකුත් තියෙනවා.. ඒත් තාවකාලිකයි.. උඹ හිතනවද චාපගේ සින්දු අහන්නෙත් රැල්ලක් කියල?පඩ ෂෝ එකට කියල? එහෙම හිතනවානම් උඹ වැරදයි මචං.

    5. ඒක තමා බං කිව්වේ මොලේ විකාර වෙනවා නම් අහන් නැතිව හිටහන් මොලේ විකාර නොකරගෙන.අමාරුවෙන් අහන්න ට්‍රයි කරන්න යන්නේ ඇයි?. ඒක උඹගේ මොලේ අව්ලක් වෙන්න ඇති.. උඹ නියම මිනිහා.. චාපගේ සින්දු අහන එවුන්ගේ මොලේ විකාරයි?? මේකේ ඉන්න අනික එවුන්ට තේරෙනවා ඇති කාටද දොස්තර කෙනෙක්ව අවශ්‍ය කියල.

    6.,8. & (*) ඕකට මං උත්තරයක්‌ දෙන්නම් මේකේ මගේ මුල් පෝස්ට් එකෙන් ම කරුණු අරං.. මෙන්න ඒක.
    hah! Thread owner ගේ නොදැනුවත්කම පේනවනේ.... චාපා කොහෙද බං Antichrist? අනික BSDM නෙමෙයි බං BDSM

    ඔය කියන BDSM මානසිකත්වයක් කියල දෙයක් පතුරවන්න මේ වීඩියෝ එකේ කිසිම උවමනාවක් නම් පෙන්නේ නැහැ.. හැම වෙලේම අලුත් දෙයක් අලුත් නිර්මාණයක් කරන්න හදනකොට උදැල්ල දාන එක සාමාන්‍ය දෙයක්. රුකාන්තට කොච්චර බැන්නද ඉස්සර?
    අනික මචං බෝල් ගැග්ස් දැකපු නැති එවුන් ඉන්නවද ලංකාවේ? Porn බලන උන් ඇත්තෙම නැද්ද එතකොට ලංකාවේ? Porn කොච්චර hit ද? lol, ඉස්සෙලා එහෙනං porn නවත්තන්න ඕනේ...

    මචං මෙහෙම වීඩියෝ එකක් ආපු පලියට මිනිස්සු පෙලබෙන්නේ නැහ හොයන් යන්න.. දැන් උඹට එහෙම හිතුන කියපන්... එහෙමනම් උඹට ඒ මානසිකත්වයම එන්න ඕනේ වැලක් බලද්දිත්.. අවශ්‍ය එකයි ඒ දේ කරන්නේ.. අරක්කු බොන තාත්තගේ පුතා උනත් නොබී ඉන්න ඕනේ නම් ඌ නොබී ඉන්නවා.. අනික පෙලබෝවන්න ඕනේ නෑ සෙක්ස් වලට. වැල බලන එකායි නැති එකයි කියල වෙනසක් නෑනේ ලොකුවට... දෙන්නටම sex කියන දේ අවශ්‍යතාව තියෙනවා. එහෙම නෑ කියන්නේ ඌට ලෙඩක් නේ..? බෝල් ගැග් එක පෙන්නුවට මොකුත් වෙන්නේ නෑ... Nude නෙමෙයිනේ.. දන්නා එකයි දන්නේ එක මොකක්ද කියල.. දන්නේ නැති එකා කීයටවත් දන්නේ නෑ ඒ මොකක්ද කියල වත්.. ඒගැන හොයන්න යන්නෙත් නෑ.... දන්නා එකෙක්ට ආයේ ඕක පෙන්නුවා කියල ඇති වෙනසක් නෑ.. එතකොට ඕක පෙන්නුවා කියල අලි දෙයක් නෑ..

    මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් උනත්, එක එක්කෙනාගේ.. rock, black suicidal metal , death metal ද අරවද මේවද නෙමෙයි ඕන කෙනෙක්ට ඕන සින්දුවක් රසවිඳින්න පුළුවන්.. තමුන් අහන දේ තමයි අගය වැඩි කියන ලොකු සිතුවිල්ල දුරස් කරාම හිතින්.. නිදහසේ රස වින්දහැකි :) හැම දෙකම රසවින්දනයක් තියෙනවා.. රස විඳින්න නම් පින තියෙන්න ඕනේ.. පින නැති එකාට මොක ඇහුවත් දිරවන්නේ නෑ..

    කුඩ්ඩ.. කුඩ්ඩ ගාන එක කැතයි මචං.. පව්ද්ගලිකව මම ඉන්ද්‍රචාප කියන කලාකරුවාට ගොඩක් ගරු කරනවා.. හොඳ කළා කරුවෙක් විදියට.. උබ කැමති නැති උන පලියට අගව්රව කරන්න එපා මෙහෙම මිනිස්සුන්ට..
    ඕනේ දේ ගනින්... අනවශ්‍ය දේ විසි කරපං...

    උඹට හොඳටම සංගීතේ පුළුවන් ද කියල ඒ ත්‍රෙඩ් එකෙන් හරියට කියන්න බෑ.. උඹ සංගීතේ ඉගෙනගත්තට එක්කෝ වැඩක් නෑ.. මොකද උඹට රස විඳින්න පින නෑ..


    7. උඹ "කුඩු" කියන වචනේ මෙතනට අදාළ කරගත්තේ චාපගේ පව්ද්ගලික ජිවිතේ පුරුද්දක් එලියට ඇදල උව බලු කරන්න හිතාගෙන නම් ඒක වෙන්නේ නෑ... ඕකට මේකේ අනික එවුන් ලස්සනට රිප්ලයි කරලා තිබ්බ.. කියෝලා බලපන් ත්‍රෙඩ් එක. වික්ටර් රත්නායක උනත් කොච්චර බොනවද... අපි බේබද්දා කියල මිනිහට බනින්නේ නෑ.. ඕකම තමයි චාපටත් කුඩ්ඩ කියන එවුන්ට කියන්න තියෙන්නේ.. / එහෙම නැතිව "කුඩු" උඹ ආතල් එකක් විතරක් කියල නිකං අදාළ කරගත්ත නම්.. එකේ පොයින්ට් එකක් නෑ.. ඕනේ තරම් අතල් තියෙනවා.. කුඩු ගැන කතා කරලා වැඩක් නෑ බං

    9. මචං උඹ කොන්ද පන ඇතිව කතා කරනවානම්.. බය නැතිව... දාපන් මචං ඒ අයගේ නම් ටිකක්..
    උඹට සංගීත කලාවේ ලොකු ලොකු අයගේ contacts තියෙනවා කියලද පෙන්නන්නේ? :eek:

    10. ගිහින් බලහං බං.. උඹ කිව්වේ චාපගේ සංගීතය ගැන තමා... උබ දෙයක් පෝස්ට් කරද්දී පොඩ්ඩක් බලපන් තමුන් ගහන්නේ මොකක්ද කියල.. උබයි කිව්වේ උගේ සින්දු තේරෙන්නේ නෑ.. කියල.. මොලේ කුරුවල් වෙනවා කියලත් කිව්වේ උඹයි.

     
    Last edited: