chapa butt raping the thread starter![]()
lol the thread starter would experience a bondage session i guess

chapa butt raping the thread starter![]()


hari hari oooi...
din see you for a while. anw ya down in SL or not ?
he's probably already camping infront of ch to get ticketsthe thread starter would love to hear this i guess
http://www.elakiri.com/forum/showthread.php?t=1215873



ඇන්ටිග්‍රිට්ස්?antichrist?
ගෑන පොඩ්ඩක් හොයල බලපන්.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන?
මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.

.
.EYALATA ITHIN MONAWA KARANNADA?\m/True machan... Ape yaluwata ithin kiyanna thiyenne Damith Asankage mal sinduwak ahala paaduwe inna eka hondai nodanna kalaawa gana katha karanne nathiwa... lol
ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. (1)එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..
.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..
) (2)මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..
![]()
1. මචං සින්දුව තේරුනේ නැතිනම් උඹට.. උඹේ මොලේ ඒකට කුරුවල් වෙනවනම්... එකට හේතුව සින්දුවේ කිසිම තේරුමක් නැති එක නෙමෙයි...
2. මේ වගේ දේවල් "අපිට", නෙමෙයි.. "මට" ගැලපෙන් නෑ කියල හිතපං.
අහන් නැතිව හිටපං බං ඇයි අහන්නේ ඕව අමාරුවෙන්? කොල්ලෝ උඹව පහත් කරලා කතා කරා නෙමෙයි.. පොඩි එවුන් හොල්මන් ෆිල්ම්ස් බලලා නින්දෙන් බය වෙනවා.. චු කරගන්නවා ඇදේ..
උඹට වයස කීයද?
එනිවේ ඔය සින්දුවේ තේරුම එච්චර අමාරුවක් වෙන එකක් නෑ උඹ කීප පාරක් ඇහුවොත්.. තේරෙයි. පල්ලෙහායින් දාන දේත් කියවපන් කැමතිනම් විතරක්.. නැත්තන් ඕව අමාරුවෙන් අහන්න යන්න එපා.. හැබැයි එ ගැන කතා නොකර හිටහන් බං.. ලොකු දෙයක්.

අනිත් එක ඔයට ඔනම සිංදුවක් හොදට තෙරෙන පාටයි.. එහෙම කෙනෙක් එලකිරි එකේ ඉන්න එකත් වාසනවක්..
)
,




හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

UMBALA MONAWA HITHUWAT CHAAPA GE ME SONG EKA ELAMA KIRI.
SAMAHARUNTA RASA WINDINNA THEREN NA.EYALATA ITHIN MONAWA KARANNADA?\m/
ow ban he is not only Rock artist.uge hoda voice variance ekak tiyenawa godak High Notes walata yanna puluwan.as a singer he is doing a Grate job.let voice to decide the genre මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!
මම දැක්ක කලිනුත් ප්‍රතිභා ප්‍රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්‍රචාපගේ,...
තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්‍රයේ චාටර් වුනු
කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?
කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්‍රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්රිල.....![]()
අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්‍රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BDSM මානසිකත්වය තම්යි,
අන්තිමට කෙල්ලෙක්
බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි![]()
ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ"
ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4303
______________________________________
ඔයා ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා බොහොම සංතෝසයි..(1.)ඔයා ROCK එහෙම හොදට දන්න බව පෙනේනවාඅනිත් එක ඔයට (2.) ඔනම සිංදුවක් හොදට තෙරෙන පාටයි.. එහෙම කෙනෙක් එලකිරි එකේ ඉන්න එකත් වාසනවක්..
(3.) මහේ වයස ගැන කලබල වෙන්න නම් ඔනේ නැහැ රසවිදිමට වයස බාදාවක් නැහැ..(චාප ට වඩා ටිකක් වයසින් බාලයි කියලා හිතාගන්නකො)
(*) සංගිතය දන්න කෙනාට සංගිතයේ හොද නරක තෙරුම් ගන්නත් පුලුවන්,
(4.) තරුන කොල්ලො මෙලො දෙයක් දන්නේ නැති උනාට.අර යන රැල්ලට ආසයි. රහක් ටියෙන නිසා නෙමෙ.. පඩ ශො එකට
(5.) ඔය වගේ video වලින් මොලේ විකාර වෙනවා තමයි..
(6.) කොහොමත් මොලේ විකර කරගෙන ඉන්න අයට මෙවා ලස්සනයි.. (7.) කුඩු ගහන එකත් ආතල් එකක්.. (8.)යාකාගේ සංහිතය (rock) අහගෙන එකෙන් විකුර්ති අසාවක් බුක්ති විදින එක සංගිතය රසවිදිනවා කියන එක නෙමේ..
(9.) මම rock ගහලත් තියෙනවා.. ලංකවේ හොදටම rock කරන අයවත් දන්නව.. එ අතරින් මොලේ විකර කරගෙන.. එ පහත් මනසිකත්වය සාමජයට පෙන්නන්න හදන අයවත් දන්නව..
(10.) මම කියන්නේ චාප ගේ ගායනය ගැන නෙමේ.. ඔහු ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ශ ගයකයෙක්.. මම කියන්නේ විඩියො ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1072091
#1&2.ඉතින් හිතපන්... ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කතාවක්නේ මම කිව්වේ? ඔහොම කියන්න රොක් ගැන දැනගන්න ඕනේ නෑ... කොහොමද බං මම කොහෙවත් කියල තියෙනවද මම rock ගැන ගොඩක් දන්නවා කියල.. අනික එක අදාලත් නෑනේ ඔය රිප්ලයි එකට? 2. ඕනෙම සින්දුවක් තේරෙනව කියල මට, මේ රිප්ලයි එක බලල කියන කෙනාට, බං පරචිත්ත ඥානය පහල වෙලා තියෙන්න ඕනේ..ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. (1)එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..
.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..
) (2)මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..
![]()
1. මචං සින්දුව තේරුනේ නැතිනම් උඹට.. උඹේ මොලේ ඒකට කුරුවල් වෙනවනම්... එකට හේතුව සින්දුවේ කිසිම තේරුමක් නැති එක නෙමෙයි...
2. මේ වගේ දේවල් "අපිට", නෙමෙයි.. "මට" ගැලපෙන් නෑ කියල හිතපං.
අහන් නැතිව හිටපං බං ඇයි අහන්නේ ඕව අමාරුවෙන්? කොල්ලෝ උඹව පහත් කරලා කතා කරා නෙමෙයි.. පොඩි එවුන් හොල්මන් ෆිල්ම්ස් බලලා නින්දෙන් බය වෙනවා.. චු කරගන්නවා ඇදේ..
උඹට වයස කීයද?
එනිවේ ඔය සින්දුවේ තේරුම එච්චර අමාරුවක් වෙන එකක් නෑ උඹ කීප පාරක් ඇහුවොත්.. තේරෙයි. පල්ලෙහායින් දාන දේත් කියවපන් කැමතිනම් විතරක්.. නැත්තන් ඕව අමාරුවෙන් අහන්න යන්න එපා.. හැබැයි එ ගැන කතා නොකර හිටහන් බං.. ලොකු දෙයක්.

hah! Thread owner ගේ නොදැනුවත්කම පේනවනේ.... චාපා කොහෙද බං Antichrist? අනික BSDM නෙමෙයි බං BDSM
ඔය කියන BDSM මානසිකත්වයක් කියල දෙයක් පතුරවන්න මේ වීඩියෝ එකේ කිසිම උවමනාවක් නම් පෙන්නේ නැහැ.. හැම වෙලේම අලුත් දෙයක් අලුත් නිර්මාණයක් කරන්න හදනකොට උදැල්ල දාන එක සාමාන්‍ය දෙයක්. රුකාන්තට කොච්චර බැන්නද ඉස්සර?
අනික මචං බෝල් ගැග්ස් දැකපු නැති එවුන් ඉන්නවද ලංකාවේ? Porn බලන උන් ඇත්තෙම නැද්ද එතකොට ලංකාවේ? Porn කොච්චර hit ද? lol, ඉස්සෙලා එහෙනං porn නවත්තන්න ඕනේ...
මචං මෙහෙම වීඩියෝ එකක් ආපු පලියට මිනිස්සු පෙලබෙන්නේ නැහ හොයන් යන්න.. දැන් උඹට එහෙම හිතුන කියපන්... එහෙමනම් උඹට ඒ මානසිකත්වයම එන්න ඕනේ වැලක් බලද්දිත්.. අවශ්‍ය එකයි ඒ දේ කරන්නේ.. අරක්කු බොන තාත්තගේ පුතා උනත් නොබී ඉන්න ඕනේ නම් ඌ නොබී ඉන්නවා.. අනික පෙලබෝවන්න ඕනේ නෑ සෙක්ස් වලට. වැල බලන එකායි නැති එකයි කියල වෙනසක් නෑනේ ලොකුවට... දෙන්නටම sex කියන දේ අවශ්‍යතාව තියෙනවා. එහෙම නෑ කියන්නේ ඌට ලෙඩක් නේ..? බෝල් ගැග් එක පෙන්නුවට මොකුත් වෙන්නේ නෑ... Nude නෙමෙයිනේ.. දන්නා එකයි දන්නේ එක මොකක්ද කියල.. දන්නේ නැති එකා කීයටවත් දන්නේ නෑ ඒ මොකක්ද කියල වත්.. ඒගැන හොයන්න යන්නෙත් නෑ.... දන්නා එකෙක්ට ආයේ ඕක පෙන්නුවා කියල ඇති වෙනසක් නෑ.. එතකොට ඕක පෙන්නුවා කියල අලි දෙයක් නෑ..
මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් උනත්, එක එක්කෙනාගේ.. rock, black suicidal metal , death metal ද අරවද මේවද නෙමෙයි ඕන කෙනෙක්ට ඕන සින්දුවක් රසවිඳින්න පුළුවන්.. තමුන් අහන දේ තමයි අගය වැඩි කියන ලොකු සිතුවිල්ල දුරස් කරාම හිතින්.. නිදහසේ රස වින්දහැකිහැම දෙකම රසවින්දනයක් තියෙනවා.. රස විඳින්න නම් පින තියෙන්න ඕනේ.. පින නැති එකාට මොක ඇහුවත් දිරවන්නේ නෑ..
කුඩ්ඩ.. කුඩ්ඩ ගාන එක කැතයි මචං.. පව්ද්ගලිකව මම ඉන්ද්‍රචාප කියන කලාකරුවාට ගොඩක් ගරු කරනවා.. හොඳ කළා කරුවෙක් විදියට.. උබ කැමති නැති උන පලියට අගව්රව කරන්න එපා මෙහෙම මිනිස්සුන්ට..
ඕනේ දේ ගනින්... අනවශ්‍ය දේ විසි කරපං...
