Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මටත් නිකං දවසම බස් එකේ ඉන්නවා වගේ හැඟීමක් එයි උබේ playlist අහලා

    ඇයි ඉතිං playslit එක පුරවලා ඉන්නේ යෞවනයේ ආදරණීය ගායක සෙට් එක නේ

    බස් අජිත් , සතුටු සුරංග , කිංස්ලි , චාමර වීරසිංහ , නම අමතක උනු කෙනෙක් ඉන්නව නං සමාවෙන්න :P


    හෑබෑයි උන්ගේ ඒවානම් නෑ.... :no:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක දැක්කම නියම BDSM මානසිකත්වය තම්යි,:eek:
    උඹේ මේක කියෙව්වට පස්සේ තමයි මටනම් එහෙම හිතුනේ. නැත්නම් එහෙම ලොකු අවුලක් මටනම් පේන්නේ නෑ. මෙහෙමයි ඉතින් ඕන එක්කෙනෙක්ට ඕන විදිහකට හිතන්න පුලුවන්.
    එනිවේ උඹේ හැකියාවනම් නියමයි
    7.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    i'v never begged for + reps,so i do not care if someone give -reps to me.you three brats want me to be frustrated? :lol: :p 3denek minus rep deela...who will be the 4th one?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
    dekama ela. ei mokakda awula:eek:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ai ban ube kiyana widiyata ungeth sangeetha rasayak thiyenewane ai unta epa kiyanne :lol::rofl:


    ඒ උනාට මට ඒවා අල්ලනේ නෑ.... ඒකයි හේතුව.. හෑබෑයි එහෙම කියල ඒවා මල ජරාවල් මම අහන ඒවා තමයි පට්ට සින්දු කියල කියන්නෑ.... :rolleyes:

    මම ආස උන් අතරේ ඉන්ද්‍රචාපයයි ,චිත්‍රාල් කාරයි,නදිකයි ඉන්නව... එහෙම කියල මම බස් අජියගේ සින්දු මල ජරාව ඒවා අහන උන් ගොන්නු කියල කියනවනම් වෑරදි
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    උබ කැමති නැත්නං අහන් නැතුව ඉදපන් බන්. ඔව්වද බන් ප්‍රශ්න, අර රටේ මහා එකා කුඩු කාරයෝ ඉබින්නේ බන් ගෙදරටම ගිහින් , එහෙව් රටේ මේවා මොන ප්‍රශ්න ද යකෝ :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එතකොට උඹ කනකොටයි බොනකොටයි රෙනකොටයි කියලා playlist තුනක් හදාගෙන තියෙනවද ?? :P

    PS: අනේ උඹේ රසාස්වාදය :P
    :lol: