Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කාඩ රජා;11208800 said:
    haha okata baya wenne mokatada ban?
    meka ahema baluwoth uba hodatama baya weine :P

    http://www.youtube.com/watch?v=TEVodXzNmPM

    :yes:mama dan meka baluwa ban...uba hitana bayak gena neme mama kiwwe..;)iruna attatu kiyana song eke video eka hari muzala patai..song ekath ekka..video eka match..:yes: video eka harima gupthai.. mama taniyama gedaraka ree 1st time me song ekai video ekai balanakota..hitata amutu..chakitayak ati una.. harima musala bayankara gatiyak..ekai mama kiwwe..:no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුවෙන් ම යහපත් සංවාදයක් ඇති වුණා කියල හිතනව මේ ත්‍රෙඩ් එක ඇතුලේ යම් මට්ටමකට හරි, ඒක ගැන නම් මම සතුටු වෙනවා.
    අපට තියන ප්‍රශ්න කීපයක් තියනවා "කලා කෘතියක්" සම්බන්ධව.
    එකක්, සමහර කලා ධාරාවන් අපට ටිකක් ආගන්තුක වීම. දැන් රොක් සංගීතය අපට ටිකක් ආගන්තුකයි. මොකද අපට වඩා ලංවෙලා තියෙන්නේ හින්දුස්ථානි රාගධාරී සංගීතය නිසා. එතකොට අර පුදන කොටම කාපි යකා වගේ මේක උඩින් අතැරියාම යම් විසංවාදයක් ඇතිවීම මම හිතන්නේ ස්වාභාවිකයි.
    දෙවැන්න, අපි මේක විග්‍රහ කරන්න යන්නේ යම් අන්තයක සිට වීම. අපි කෙලින්ම හිතනවා මේක මෙන්න මෙහෙමයි. මෙතන තමා වරද්ද ගන්න මූලික ම තැන. හේතුව කලි කෘතියක් කියන්නේ තේරුම් ගන්න තියන දෙයක් නොවීම. කලා කෘතියක් තියෙන්නේ රස විදින්න. ඒ රස විදීම අර බුද්ධ දර්ශනය ගැන කියල තියනව වගේ "තම තම නැණ පමණික් දැන ගත යුතු" එකක්. තමන් ගේ අත්දැකීම මතින් තමා කලා තෘකතියක් රසඥාණනය කළ යුතු වන්නේ. අපි හදන්නේ රස විදින්න නෙවෙයි. තේරුම් ගන්න. තේරුම් ගන්නව කියන්නේ ලියපු එකා/ගායනා කරපු එකා/රූප රචනය කරපු එකා ගේ මොලේ තිබ්බේ මොකක්ද? කියන ප්‍රශනෙට අපි උත්තර බදින එක. ඒත අපි ඉන්න අන්තයට ගැලපෙන්නේ නැත්තං අන්න අර ලියපු එකා/ගායනා කරපු එකා/රූප රචනය කරපු එකා ගේ මව් පියන් /අඹු දරුවන් ඉවරයි. ඉතින් ඕකට නම් රස විදීම කියන්නේ ඇත්තට ම රස විදීම කියන ක්‍රියාවට වෙන වචනයක් හොයාගන්න වෙනවා.
    තුන් වැන්න, අපි ටිකක් ඩයිනොසෝර්ලා වගේ කට්ටියක්. වෙනස් වෙන්න කැමති නෑ. යන ධාරාවෙන් පිටට ගිහිල්ලා දකින්න,බලන්න කැමති නෑ.
    සිව්වැන්න, අපේ සමහරු හරි කුහකයි. අළුත් කෙනෙක් ගේ දෙයක් හරි හැටි විචාරය කරන්න කැමති නෑ. ඒක මේ ක්ෂේත්‍රයේ සමහර "පොරවල්" ඇතිකරන දෙයක්. කරන විග්‍රහ වල කුහක කම පිරිලා. හොද ම නිදර්ශනය දුකා ලිව්වා සිංදුවක් චින්තිට "නුඹ හැඩකාරයි කට කාරයි සොකරි යන්න එපා-පැණි රස කෑම කට දැල කන්සා බොන්ට සොදා" කියලා. මගේ අම්මේ, දුකාව මැරුවේ නැති ටික විතරයි. මිනිස්සු ගංජ ගහන්න පුරුදු කරනව, අරව, මේවා.......!!! හැබැයි ගැමි නාටක වල කමත්වල කරන නාඩගම් රග දැක්වීම් වලදි ගුරුව ගංජ ගහනව රග පාල පෙන්නන්න හොදයි. ඒවයින් මිනිස්සු ගංජ ගහන්න පුරුදු වෙන්නේ නෑ...!!දුකා ගේ සිංදුව ඇහුව ම තමා ගංජ ගහන්න පුරුදු වෙන්නේ-ලොල්.
    මේ වීඩියෝ එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ අර BDSM වලට යනව කියන එක නම් හිතළුවක් කියන එක. ඒක දුකා ගේ සිංදුව අහල මිනිස්සු ගංජ ගහන්න පුරුදු වෙනව කියන එකට එහා කතාවක්-ලොල්! ප්‍රේමය සහ රාගය කියන මිනිස් චිත්තාවේග දෙකේ ඝට්ටනය සහ එයින් උපදින ජීවිතේ අදුරු සිතිවිලි ධාරාව මේකෙන් පෙන්නන්න හොද උත්සායක් ගන්නවා. ඇත්තටම මගේ අත්දැකීම් වලට අනුව ප්‍රේමයේ රාගාන්විත පැතිකඩ තුළ මිනිසුන් කොතරම් නිර්දය ලෙස විදවනවද කියන කාරණය බොහොම රළු සහ අත්තනෝමතිකව දැනෙන්නට සලස්සපු රූප රචනයක්.
    මම ඉන්ද්‍රචාප ගේ ‍ෆෑන් කෙනෙක් නෙවෙයි. නමුත් කසුන්,ඉන්දුචාප,නදීක වගේ මිනිස්සු සංගීතයේ නම මං හොයන්න දරන ආයාසය අද දරන්නේ කීයෙන් කී දෙනාද? ඒ විතරක් නෙවෙයි, බලන්න ඔවුන් ගේ ගායනා ශෛලීන් වල භාවිතා කරන ටෙක්නික්ස්. විශේෂයෙන් ම කසුන් ගේ ගායන ටෙක්නික්ස් වලට ගහන්න පුළුවන් නව ගායකයන් බිහිවෙලා තියනව ද ලංකාවේ? (නිදර්ශන ඕන නම් අහන්න ඔහු ගේ මාෂා සහ රොමාන්තික ඔපෙරාව ගීත, ඒ ගායනයට සමාන කරන්න පුළුවන් ගායනයක් තියනව නම් කියන්න.)
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:mama dan meka baluwa ban...uba hitana bayak gena neme mama kiwwe..;)iruna attatu kiyana song eke video eka hari muzala patai..song ekath ekka..video eka match..:yes: video eka harima gupthai.. mama taniyama gedaraka ree 1st time me song ekai video ekai balanakota..hitata amutu..chakitayak ati una.. harima musala bayankara gatiyak..ekai mama kiwwe..:no:
    එහෙනං ඒ විඩියෝවෙන් මතු කරන්න හදන හැගීම උඹට ඇවිල්ලා. :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's against the video, and we are all against wannabe metal, same time defending drug abuse and doom metal, if that makes any sense.

    so in conclusion, chapa shucks, sri lankan collective music taste shucks, drugs ftw, mdb ftw!
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    it's against the video, and we are all against wannabe metal, same time defending drug abuse and doom metal, if that makes any sense.

    so in conclusion, chapa shucks, sri lankan collective music taste shucks, drugs ftw, mdb ftw!

    go die asshole!
    chapa is sexier than ever in this video. his voice is just incredible. stop criticising things just because they are sri lankan.
    and about the drugs part. yes drugs ftw !
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    go die asshole!
    chapa is sexier than ever in this video. his voice is just incredible. stop criticising things just because they are sri lankan.
    and about the drugs part. yes drugs ftw !

    If' that's your opinion, you are entitle to it, but the people who feels otherwise, still can and will exist in the same plane as you are. get used to it or gtfo my face :)