data පැකේජ් එක ෆුල් ඉවර කරනවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    උබල data පැකේජ් එක ෆුල් ඉවර කරනවද එස්පයෙර් වෙන්න කලින් කොහොම හරි
    data ඉතුරු වෙන එක අපරාදේ නිසා
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගිය මාසෙ නම් දවල් ඔක්කොම ඊවරයි. රෑ 37 GB ඉතිරි උනා. මාසෙ මැද 30 gb යූ ටියුබ් එක්ස්ට්‍රා ඩාටා ගත්තා
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    නැතුව අඩියටම හින්දවනවා. තව tun******* 1ක් ත් දාලා තවත් හුරගෙන කනවා මෙච්චර කලක් අපිව හුරගෙන කැවට :)
     
    • Love
    Reactions: Aki992

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Slt Anytime damma.Mase aga weddi ganata wage iwara wenawa. Ithuru unoth mona hari youtube balanna danwa :D

    Kalin offpeak iwara kranna bariwa ithuru una...Anytime eka shape eka nisa
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    web family xtra eka thiyana kale iwara kala 0 tama. night time data tikata wade denawa mase 20 wage weddi. eken 5k withara ithuru karagannawa hadisiye pandara mokakhari wadak set unoth use karanna. peak data tika nam ganata iwara wenawa. passe passe eka madi wenna gaththa e para unlimited eka gaththa.
     
    • Like
    Reactions: dilan_randika