Data Base එකක් තෝරා ගන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Database එකක් තෝරා ගද්දි උබලට මොනවද පස්සේ හිතුනේ අරකෙන් කරානම් හොඳයි වගේ ඒවා.
    දැන් ගොඩක් cloud database වලින් firebase නේද popular . මොකෙන්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ . පොඩි පොඩි project විතරනේ කරලා තියෙන්නේ .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    උබේ project එක මොකක්ද කියපන්. සහ use කරපු technologies.

    අපි නම් client requirements අනුව තමා දේවල් කලේ. USA banking project එකක් කලා. Government request කරලා තිබ්බා උන්ට always encryption use කරන්න. Sql server එක්ක ගියෙ.

    තව එකක් කලා. Oracle to postgrsql migration එකක්. Purpose එක cost reduction.

    DB එකක් තෝරගද්දි


    • උබ මොන වගේ dataද save කරන්න යන්නේ
    • App එක mature වෙන්න වෙන්න කොච්චර data volume එකක් save වෙයිද
    • කොච්චර usersලා මේක use කරයිද
    • Budget
    • Preferred language
    • Availability, scalability

    වගේ ඒවා බලන්න ඕනි
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1696764182500.jpeg


    bump