Data Bill + VAT

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,068
    113
    කෑගල්ල

    යකෝ මුන් VAT එකක් ගහලා බිල අස්සේ 1400 pakage එකට දැන් 1700ගානක් ඇවිල්ලා... :( :(


    මේක මහ කැරි සමාජයක් නේ 🐘🔥🔥🔥
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,047
    113
    මාලඹේ
    තෝ Fiverr එකේ නේද වැඩ කරනවා කියලා පුච්වානම් කිව්වේ තොට ඩොලර් 5 ක් නැද්ද බිල ගෙවා ගන්න🤣🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    යහපාලන කාලේ (2015-2019) ටැක්ස් එක 49%යි. දැන් 42%යි 7%ක් අඩුයි. රට දියුණුයි බං