Data Engine

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Data Engine 4.0

    Data_Engine


    මේ Software එකෙන් වැඩ කරන හැටි දන්න කවුරුහරි උදව්වක් කරන්නකෝ. මේකෙන් Data Training කරලා Recall කරන හැටි කියලා දෙන්නකෝ. ;)

    Exam එකකට ඕන කමක්. ලොකු උදව්වක්. :(

    Data_Engine_About