Data recover after factory reset Android

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata

    ෆෝන් හදන අයියලා මල්ලිලා කිරියේ ඇති නේද:P පොඩ්ඩක් කියපං මේක කරන්න පුලුවන්ද කියල. මට ඇත්තටම අනික් උන්ගේ බලන්න අවශ්‍ය නෑ. මම දන්න යාලුවෙක් phone එකක් හදන්න දිලා. (ඔව් ඔව් දැන් කියපං යාලුව නෙමේ මට උන වැඩක් නේද කියල :angry: හරි හරි මට හරි කියමුකෝ :P)

    * Factory Reset කලත් ඩේටා ගන්න විදි තියෙනව නේද?
    * එහෙම ගන්නවනම් phone එක root වෙලා තියෙන්න ඕනද?

    බම්ප් එකක් දාපං
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    yes it is possible to recover data from factory rest phone even with or without root.
    easy to recover data from rooted phone. root is an advantage & lot of recovery tools ask root permission to recover the data.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Root නොකර data recovery කරන්න බැහැ මචන්

    එකට හේතුව Android system එක දුවන්නේ virtual machine එකක් ඇතුලේ. එකේ Administrator access සාමන්යෙන් දෙන්නේ නැහැ. security reasons නිසා. ඔය root කරනවා කියන්නේ administrator access ගන්න එකට. administrator access නැතුව data recovery program එකක් run කරලා වැඩක් නැහැ .

    root නොකර run වෙන data recovery program කරන්නේ cache එකේ තියන data බලන එක එක එච්චර සාර්ථක නැහැ. reset කරපු phone එකකට නම් එක වැඩක්ම නැහැ.

    දැන් උඹ phone එක root කරන්න හිතනවා නම් කල්පනාවෙන්. උඹ root
    කරන්න install කරන OS/apps වලින් spyware එන්න ඉඩ තියනවා. එව්වා antivirus වලටවත් අල්ලන්න බැහැ. තියන දේවල් අත්‍යවශ්‍ය නැත්නම් root නොකර ඉන්න එක තමයි හොඳ .

    Thanx ban..Root karapu nethi , factory reset ekak ban..uta poddak denaganna one photos thiyeilu uge personal , ewa aru recover karaida kiala :D

    ow ban Root nokara reset nokara data recover karala thiyei maath
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    root කරලා data අරන් un-root කරහං බයයි වගේ නම්. :dull: -_-
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Thanx ban..Root karapu nethi , factory reset ekak ban..uta poddak denaganna one photos thiyeilu uge personal , ewa aru recover karaida kiala :D

    ow ban Root nokara reset nokara data recover karala thiyei maath

    මම වෙන වැඩක් කරන ගමන් thread එක හරියට බලන්නේ නැතුව recover reply කලේ. දැනුයි උඹ කියල තියන දේ දැක්කේ . root කරපු නැති phone එකක් නම් බයවෙන්න දෙයක් නැහැ කාටවත් recover කරන්න බැහැ. කෝකටත් phone එක ගත්තහම යාලුවට https://play.google.com/store/apps/details?id=com.joeykrim.rootcheck&hl=en මේ වගේ app එකක් දාල check කරන්න කියන්න
     
    it is possible with older version of android & it is easy to unroot without noticing or reflash the firmware after recovering the data.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    it is possible with older version of android & it is easy to unroot without noticing or reflash the firmware after recovering the data.

    data recovery without root isn't efficient since android run on a virtual machine. ( no matter which version of android os)

    yes there's a possibility someone could unroot device.