මචන් මට මේ ළඟකදී PC එක කරන්න Format සිද්ද උනා! (වෙන විකල්පයක් නැති හින්දා)
ඉතින්, මම අවුරුද්දක් තිස්සේ එකතු කරන් හිටපු ගොඩාක් දේවල් මේකෙන් නැති උනා!!!!! (wedding photos, Songs, softwares, තව ගොඩාක් වටින මතක සටහන්්)
මට මේ දේවල් ආයෙත් Recover කරගන්න පුලුවින විදිහක් තියෙනවා නම් කියලා දෙන්න!
මචනස්ලාට ගොඩාක් පින්!

Last edited: