You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අලුතින් ෆෝමැට් කරල වින්ඩොස් දාපු හාඩ් ඩ්‍රයිව් එකකින් ෆෝමැට් කරන්න කලින් තිබුණ පොටෝ ටික රිකවරි කරගන්න ඔයගොල්ලන් දන්න හොද ඩේටා රිකවරි සොෆ්ට් වෙයාර් මොනවද? දැන් දාල තියෙන්නේ වින්ඩොස් 10.

This is good.
https://www.ccleaner.com/recuva