හොද Free Data Recovery Tool එකක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ලැප් එකේ අවුලක් ඇවිල්ලා ෆෝමැට් කරන්න වුනා.ලක්ෂයකට වඩා වටින Themes, Plugins තිබ්බා (Zip ෆෝමැට් එකෙන් තිබ්බේ). අමතක වුනා. ඔක්කොටම කෙළ වුනා. පස්සේ ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකකින් රිකවර් කලා. ඒත් ඒවා extract කරන්න බෑ. මන් හිතන්නේ ෆයිල්ස් ටික ඩැමේජ්.

    හොද Free Data Recovery Softwares මොනවාද