pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ට්‍රයි කරලනම් නෑ BS 4 , Scrapy, selenium වගේ එකකින් ට්‍රයි එකක් දාපන්.
     
    • Like
    Reactions: jennt

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    Help 1ක් දියන්කො

    විශේශඥයෙක්ගෙන් උපදෙස් ඕනෙ
    ------ Post added on Oct 27, 2022 at 7:11 PM
    Hama ekagema nam lesi wena ekak naha eth ara email deela tyna un innawa contact details wala ehema ewa ganna ekak liyanna tamai wenne umbata mokak hari product ekak market karanna neh
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    Hama ekagema nam lesi wena ekak naha eth ara email deela tyna un innawa contact details wala ehema ewa ganna ekak liyanna tamai wenne umbata mokak hari product ekak market karanna neh
    Yup. ඒකට තමා....
    එක එක හොයන්න ගිහාම එපා වෙන නිසා බැලුවේ. Osintgram කියල එකක් සෙට් උනා. ඒත් වැඩ නෑ බං ඒක
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    ටිකක් අමාරු වැඩක් බ්‍රො. මොකද Instagram Client-side Rendering වෙන එකක් . ඒක නිසා request වලින් බෑ. selenium වගේ එකකට යන්න ඕනි . ඒත් ඒකත් බෑ slow . google bot කෙනෙක් විදියට pre render data ගත්තත් එක ip එකකින් පුලුවන් request 3 වගේ . ඉස්සර 100 පුලුවන් . මේ මාසෙ ඉදල 3 යි . up work වැඩකට නේද ඔය . මම මේ දවස් වල scrapper එකක් හදාගෙන යනව බලමු වැඩේ හරි ගියොත් support එකක් දෙන්නම් .මට accounts 460K Data ගන්න ඕනි email , followers , name වගේ බලමු වැඩේ හරි ගියොත්

    . පොඩි ඩේට ප්‍රමාණයක් නම් online tools තියනව නැත්තම් ලොකු වෙලාවක් ලොකු වියදමක් යයි .​

    Proxies use krl barida macn oya same ip katawata
     
    Mcn tawa podi prshnayak , mage browser eke fiverr cokies clear karala fiverr wala witarak aye log unot unta technically allanna baha neda accounts dekakata log wenawa kyl ? Mekata method ekak nadda cokies wenama use krnna wge ip ekata prashmayak na

    proxy ගොඩක් එයාල අදුරගන්නව . proxy දානවනම් paid ඒවවත් දාන්න ඕනි .
    https://brightdata.com/cp/learn_more/web-unlocker
    මේ service එක හොදයි ඒත් , cost වැඩී
    Ekane awla
    ------ Post added on Oct 27, 2022 at 9:13 PM
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    Mcn tawa podi prshnayak , mage browser eke fiverr cokies clear karala fiverr wala witarak aye log unot unta technically allanna baha neda accounts dekakata log wenawa kyl ? Mekata method ekak nadda cokies wenama use krnna wge ip ekata prashmayak na
    පුලුවන් බෝ browser fingerprinting තියන නිසා pc එක format කරත් , connection මාරු කරත් . ISp , linux ,vm මොක කරත් browser fingerprinting නවත්තන්න බෑ .
     
    • Sad
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    පුලුවන් බෝ browser fingerprinting තියන නිසා pc එක format කරත් , connection මාරු කරත් . ISp , linux ,vm මොක කරත් browser fingerprinting නවත්තන්න බෑ .
    Virtual machine ekak haduwot ? Ade eka wenna bahane