Help 1ක් දියන්කොPython bot kenek Liwwa nam Easy
oka scraping walin be mama danna widiyata. Mail kiyanna visible thiya, dynamic action ekakatawath responsive ekak neme neදන්නෑ. ක්රමයක් දන්නවද
Hama ekagema nam lesi wena ekak naha eth ara email deela tyna un innawa contact details wala ehema ewa ganna ekak liyanna tamai wenne umbata mokak hari product ekak market karanna nehHelp 1ක් දියන්කො
විශේශඥයෙක්ගෙන් උපදෙස් ඕනෙ
------ Post added on Oct 27, 2022 at 7:11 PM
Yup. ඒකට තමා....Hama ekagema nam lesi wena ekak naha eth ara email deela tyna un innawa contact details wala ehema ewa ganna ekak liyanna tamai wenne umbata mokak hari product ekak market karanna neh
Yup. ඒකට තමා....
එක එක හොයන්න ගිහාම එපා වෙන නිසා බැලුවේ. Osintgram කියල එකක් සෙට් උනා. ඒත් වැඩ නෑ බං ඒක
Proxies use krl barida macn oya same ip katawataටිකක් අමාරු වැඩක් බ්රො. මොකද Instagram Client-side Rendering වෙන එකක් . ඒක නිසා request වලින් බෑ. selenium වගේ එකකට යන්න ඕනි . ඒත් ඒකත් බෑ slow . google bot කෙනෙක් විදියට pre render data ගත්තත් එක ip එකකින් පුලුවන් request 3 වගේ . ඉස්සර 100 පුලුවන් . මේ මාසෙ ඉදල 3 යි . up work වැඩකට නේද ඔය . මම මේ දවස් වල scrapper එකක් හදාගෙන යනව බලමු වැඩේ හරි ගියොත් support එකක් දෙන්නම් .මට accounts 460K Data ගන්න ඕනි email , followers , name වගේ බලමු වැඩේ හරි ගියොත්
. පොඩි ඩේට ප්රමාණයක් නම් online tools තියනව නැත්තම් ලොකු වෙලාවක් ලොකු වියදමක් යයි .
proxy ගොඩක් එයාල අදුරගන්නව . proxy දානවනම් paid ඒවවත් දාන්න ඕනි .Proxies use krl barida macn oya same ip katawata
Mcn tawa podi prshnayak , mage browser eke fiverr cokies clear karala fiverr wala witarak aye log unot unta technically allanna baha neda accounts dekakata log wenawa kyl ? Mekata method ekak nadda cokies wenama use krnna wge ip ekata prashmayak naටිකක් අමාරු වැඩක් බ්රො. මොකද Instagram Client-side Rendering වෙන එකක් . ඒක නිසා request වලින් බෑ. selenium වගේ එකකට යන්න ඕනි . ඒත් ඒකත් බෑ slow . google bot කෙනෙක් විදියට pre render data ගත්තත් එක ip එකකින් පුලුවන් request 3 වගේ . ඉස්සර 100 පුලුවන් . මේ මාසෙ ඉදල 3 යි . up work වැඩකට නේද ඔය . මම මේ දවස් වල scrapper එකක් හදාගෙන යනව බලමු වැඩේ හරි ගියොත් support එකක් දෙන්නම් .මට accounts 460K Data ගන්න ඕනි email , followers , name වගේ බලමු වැඩේ හරි ගියොත්
. පොඩි ඩේට ප්රමාණයක් නම් online tools තියනව නැත්තම් ලොකු වෙලාවක් ලොකු වියදමක් යයි .
Ekane awlaproxy ගොඩක් එයාල අදුරගන්නව . proxy දානවනම් paid ඒවවත් දාන්න ඕනි .
https://brightdata.com/cp/learn_more/web-unlocker
මේ service එක හොදයි ඒත් , cost වැඩී
පුලුවන් බෝ browser fingerprinting තියන නිසා pc එක format කරත් , connection මාරු කරත් . ISp , linux ,vm මොක කරත් browser fingerprinting නවත්තන්න බෑ .Mcn tawa podi prshnayak , mage browser eke fiverr cokies clear karala fiverr wala witarak aye log unot unta technically allanna baha neda accounts dekakata log wenawa kyl ? Mekata method ekak nadda cokies wenama use krnna wge ip ekata prashmayak na
Virtual machine ekak haduwot ? Ade eka wenna bahaneපුලුවන් බෝ browser fingerprinting තියන නිසා pc එක format කරත් , connection මාරු කරත් . ISp , linux ,vm මොක කරත් browser fingerprinting නවත්තන්න බෑ .