........
........
........
........
................
........
........
Data Structures and Algorithms ටිකක් ගැඹුරටම කරගන්න පුලුවන් හොද ඔන්ලයින්විඩියෝ මොනවද තියෙන්නේ ? (ලින්ඩා එකේ එකේ බේසික් ටික බැලුවා) ජාවත් එක්ක යන විඩියෝස් නම් ගොඩක් හොදයි.
මෙන්න මේ වගේ ටික කන්ටෙන්ට් එකට අදාල වෙනවනම් හොදයි.

- Trees
- Heaps
- Dictionaries
- Sorting Algorthims
- Tries
- Strings and Pattern Matching
- Graphs
- Depth-First Search
- Breadth-First Search
කට්ටිය පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්න බලන්න..ලොකු උදව්වක්..බම්ප් දාන්න අනික් අය