Data structures and algorithms course එකක්

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මචන්ලා.. මේ දවස් වල Data structures and Algorithms ඉගෙන ගමින් පවතිනවා .
    මට ටිකක් හොදයි කියලා හිතෙන easy access තියන uni module course එකක් හම්බුන නිසා ශෙයා කරන්න හිතුවා..
    මටත් මේකේ තියන ගොඩක් දේවල් තේරෙන්නේ නැ ඒ නිසා වැඩි පැහැදිලි කිරිඉමක් කරන්න නම් දන්නේ නැ ...
    Java Language එකෙන් තමයි course එක යන්නේ...

    තව දෙයක් කොස් එක host කරලා තියෙන්නේ youtube වල .. ඒ නිසා youtube package එකක් දාගෙන උනත් බලන්න පුළුවන් ...



    :cool::D

    https://sp19.datastructur.es/index.html




    cheers !