ඔබේ IP Address එක වෙනස් කර ගෙන,Block කරල තියේන වෙබ් සයිට්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් අපේ ඔෆිස් එකේ ටොර්‍රන්ට් (Torrents) බ්ලොක් කරල තියෙන්නෙ.....
    බිට්ටොරන්ට් (BitTorrent)වලට ටොරන්ට් ෆඉල්(torrent File) එක ඇඩ් වෙනව... But Download වෙන්නේ නෑ.....Connecting peers කියල පෙන්නන්නේ...පොඩ්ඩක් විස්තර කරල දියන්.......මෙ ක්‍රමේට ටොර්‍රන්ට් ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්ද?නැත්නම් බ්‍රව්සර් එකෙන් යන ඒව විතරද?
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තව ප්‍රශ්නයක් තියෙනව.... DownloadManager එකයි Torrent වලයි වෙනස කියනවද?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
    ( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )

    උබ හදන්නේ කම්පැනි ඔක්කොම බංකොලොත් කරන්න.
    ඕකනම් ඔහොම උනාට කමක් නෑ.වැඩ කරන වෙලාව ඉතුරුයි. :yes:
    ;)