Data Update (සැප්තැම්බර් 1)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිරාවට... උන් අපිව පොළඹවනවා extra data activate කර ගන්න.
    බොරු හේතු කියලා data count වෙනස් කරලා,
    sessions update වෙන ගානට ලොකු ගණන් වලින් data assign කරලා
    day time data ඉක්මනට ඉවර කරවලා අපිව නිකම්ම දානවා extra data packages ගන්න වෙන තැනටම.

    පස්සේ එනවා ශෝක් බිලක්. :yes:

    :yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පකේ ආණ්ඩුවක් බන් මේක.අපිට කෙලවලා කොම්පැනි කාරයින්ට කඩේ යනවා.

    කලකිරිලා බන් ඉන්නේ 0 ටම. හොඳයි කියලා කියන්න රටේ කිසිම දෙයක් නෑ. වැඩක් නෑ කතා කරලා ඒවා ගැන. අපේ කරුමේ ම තමයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මේ අවුරුද්ද අන්තිමට කරනවා කියලා පම්පෝරි ගහපු වෙනස තමයි ඔය.බද්ද නම් කලින් මට්ටමට ආවා.වැඩි කරපු බිල් තාම එහෙමමම්යි.මේවගේ මිනිස්සු සූරන් කන වෙන රටක් නැතුව ඇති තව.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    mageth ehemay..
    hebey 10% vedivenava kiyala SMS ekak evilla thibba.
    thama vedi velanam ne..:confused::confused::confused:

    මචන් ලංකා බෙල් ඩයලොග් එකට වඩා පොඩ්ඩක් හරි වාසියක් තියනවා ද?
    බලු වැඩ නිසාම ඩයලොග් 4g තිත්ත වෙලා තියෙන්නේ දැන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර
    මචන් data වැඩි කලොත් බිල් එක අඩු කරන්නේ නෑ.
    data වැඩි කරන්නේ නෑ කියන්නේ බිල් එක අඩු වෙන්න ඕන.

    බිල් එක අඩු වෙන ඒක අපිට වාසි.
    ඒ වාසිය අපෙන් අරන් උන්ට ලාබෙ ගන්න තමයි data වැඩි කරන්නේ.

    මුන් ඔක්කොම බොරු හේතු කියලා data හොරා කන නිසා ඔය 10% data දවස් 2-3 කට වඩා පාවිච්චි කරන්න බෑ.
    ඒක උන් දන්නවා.

    කවුරු හරි data වැඩියෙන් දෙනවා නං උන් වැඩියෙන් හොරා කනවා ඇති! :lol:

    අපිට කිසි වාසියක් උනේ නෑ බන්. ඇත්තටම කිවුවොත් කිසි වෙනසක් නෑ.

    සිරාවට... උන් අපිව පොළඹවනවා extra data activate කර ගන්න.
    බොරු හේතු කියලා data count වෙනස් කරලා,
    sessions update වෙන ගානට ලොකු ගණන් වලින් data assign කරලා
    day time data ඉක්මනට ඉවර කරවලා අපිව නිකම්ම දානවා extra data packages ගන්න වෙන තැනටම.

    පස්සේ එනවා ශෝක් බිලක්. :yes:

    ඔව් මචාන්, අනිවා bill එක අඩු වෙන්න ඕනේ.
    මේකත් බලපන්කො http://sinhala.adaderana.lk/news/76987/අන්තර්ජාල-දත්ත-සැපයුම්-බද්ද-අද-සිට-ඉවතට

    අනික් උන් 10 % tax reduction + bonus data දෙකම දෙනවනන් අයි මුන්ට බැරි?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ අවුරුද්ද අන්තිමට කරනවා කියලා පම්පෝරි ගහපු වෙනස තමයි ඔය.බද්ද නම් කලින් මට්ටමට ආවා.වැඩි කරපු බිල් තාම එහෙමමම්යි.මේවගේ මිනිස්සු සූරන් කන වෙන රටක් නැතුව ඇති තව.

    වෙන රට වල බන් බදු ගැහුවට ජිවන වියදම වැඩි උනාට ලයිෆ් ස්ටයිල් එක පට්ට quality.
    services වල quality නියමයි.
    යකෝ මෙහෙ!
    බද්ද විතරයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන රට වල බන් බදු ගැහුවට ජිවන වියදම වැඩි උනාට ලයිෆ් ස්ටයිල් එක පට්ට quality.
    services වල quality නියමයි.
    යකෝ මෙහෙ!
    බද්ද විතරයි.

    එනකොට කිව්වේ රට ඩිජිටල්කරණය කරනවා ෆී වයි පයි දෙනවා කියලා.අන්තිමට බිලටත් කෙලලා නතර වුනේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් මචාන්, අනිවා bill එක අඩු වෙන්න ඕනේ.
    මේකත් බලපන්කො http://sinhala.adaderana.lk/news/76987/අන්තර්ජාල-දත්ත-සැපයුම්-බද්ද-අද-සිට-ඉවතට

    අනික් උන් 10 % tax reduction + bonus data දෙකම දෙනවනන් අයි මුන්ට බැරි?

    එහෙම දෙනවද?
    පොඩ්ඩක් check කරලා ම බලපන් බන්.

    කිසි වාසියක් නැතිව ඕකුන් මුකුත් ම කරන්නේ නෑ.

    බිල් එකෙන් 500ක් අඩු වෙන්න ඕන නං (උදාහරණයක් විදිහට)
    ඕකුන් 250ක් අඩු කරලා, data ටිකක් දෙයි free කියලා ලේබල් එකක් ගහලා ඉතුරු ගානට හරියන්න.

    ඒ නිසා පොඩ්ඩක් මේ පාර බිල් එකත් අනිත් දන්නා උන් ඉන්නවා නං උන්ට ආපු බිලුත් check කරලා ම හිටපං.

    මම ඩයලොග් 4g බන්.

    එකේ තේරුම තමයි "ගත්තා නං හරකා වගේ දෙන දෙයක් අරන් වෙන දෙයක් බලං පාඩුවේ හිටපන්" කියන එක.

    එක තමා උන්ගේ ඊළඟ slogan එක.

    ඩයලොග්
    දෙන දෙයක් අරන් වෙන දෙයක් බලං පාඩුවේ හිටපන්...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    rscWKFJ.jpg
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    එනකොට කිව්වේ රට ඩිජිටල්කරණය කරනවා ෆී වයි පයි දෙනවා කියලා.අන්තිමට බිලටත් කෙලලා නතර වුනේ.

    "ෆී පයි" නං ආපු දා ඉඳන් ම දුන්නා මන් හිතන්නේ! :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර
    එහෙම දෙනවද?
    පොඩ්ඩක් check කරලා ම බලපන් බන්.

    කිසි වාසියක් නැතිව ඕකුන් මුකුත් ම කරන්නේ නෑ.

    බිල් එකෙන් 500ක් අඩු වෙන්න ඕන නං (උදාහරණයක් විදිහට)
    ඕකුන් 250ක් අඩු කරලා, data ටිකක් දෙයි free කියලා ලේබල් එකක් ගහලා ඉතුරු ගානට හරියන්න.

    ඒ නිසා පොඩ්ඩක් මේ පාර බිල් එකත් අනිත් දන්නා උන් ඉන්නවා නං උන්ට ආපු බිලුත් check කරලා ම හිටපං.

    මම ඩයලොග් 4g බන්.

    එකේ තේරුම තමයි "ගත්තා නං හරකා වගේ දෙන දෙයක් අරන් වෙන දෙයක් බලං පාඩුවේ හිටපන්" කියන එක.

    එක තමා උන්ගේ ඊළඟ slogan එක.
    ඩයලොග්
    දෙන දෙයක් අරන් වෙන දෙයක් බලං පාඩුවේ හිටපන්...

    ලංකා බෙල් , මොබිටෙල් දෙක එහෙම දීල තියෙන්නේ බන් . බලපන්කො මේ නුලේම දල තියෙන්නේ.
    මමත් කලින් dialog තමා. උන්ගේ 300 mb block සීන් එක නිසා සෑහෙන පාඩුයි. ඒ නිසාම අයින් උනා.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ලංකා බෙල් , මොබිටෙල් දෙක එහෙම දීල තියෙන්නේ බන් . බලපන්කො මේ නුලේම දල තියෙන්නේ.
    මමත් කලින් dialog තමා. උන්ගේ 300 mb block සීන් එක නිසා සෑහෙන පාඩුයි. ඒ නිසාම අයින් උනා.

    300 mb block mokakda banz me sean eka ?:confused:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලංකා බෙල් , මොබිටෙල් දෙක එහෙම දීල තියෙන්නේ බන් . බලපන්කො මේ නුලේම දල තියෙන්නේ.
    මමත් කලින් dialog තමා. උන්ගේ 300 mb block සීන් එක නිසා සෑහෙන පාඩුයි. ඒ නිසාම අයින් උනා.

    මම ඉන්න හරියට ඩයලොග් හොඳට සිග්නල් තියන නිසා බන් ගත්තේ.
    දැන් වෙන එකක් ගන්න ඉන්නේ.
    ලංකා බෙල් වලට මාරු වෙන්න හිතාගෙන ඉන්නේ...

    300mb block එක තනිකර හොර වැඩක්. :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    300 mb block mokakda banz me sean eka ?:confused:

    data allocate වෙන්නේ 300mb ගානේ.

    ඔයා router එක off කරලා on කලොත් හරි, උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ වෙලාවට ඔයා පාවිච්චි කරලා තිබ්බේ 10mb නං අලුතෙන් පටන් ගත්ත block එකෙන්,
    ඉතුරු 290 mb තියෙද්දී අලුත් 300 block එකක් allocate වෙනවා.
    අර ඉතුරු 290 අපතේ.

    ruter එක නං අපි නේ on / off කරන්නේ. අපි ඒක නොකර හිටියා කියමු.

    අපි කැමති උනත් අකමැති උනත් උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ විදිහට දවසට 600mb අපි පාවිච්චි කලත් නැතත් අයින් වෙනවා.

    600mb x 30 = 18, 000 mb = 18Gb/per month

    කොහොමද හොරා කෑම? :cool:

    ඔය 50 GB එකේ. pakage වෙනස් වෙද්දී ඔය ගාන වෙනස් වෙනවා ඇති.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර
    300 mb block mokakda banz me sean eka ?:confused:
    මේක බලපන්කො මුල ඉදලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1795043&highlight=dialog+data&page=9

    මම ඉන්න හරියට ඩයලොග් හොඳට සිග්නල් තියන නිසා බන් ගත්තේ.
    දැන් වෙන එකක් ගන්න ඉන්නේ.
    ලංකා බෙල් වලට මාරු වෙන්න හිතාගෙන ඉන්නේ...

    300mb block එක තනිකර හොර වැඩක්. :yes:
    :(

    data allocate වෙන්නේ 300mb ගානේ.

    ඔයා router එක off කරලා on කලොත් හරි, උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ වෙලාවට ඔයා පාවිච්චි කරලා තිබ්බේ 10mb නං අලුතෙන් පටන් ගත්ත block එකෙන්,
    ඉතුරු 290 mb තියෙද්දී අලුත් 300 block එකක් allocate වෙනවා.
    අර ඉතුරු 290 අපතේ.

    ruter එක නං අපි නේ on / off කරන්නේ. අපි ඒක නොකර හිටියා කියමු.

    අපි කැමති උනත් අකමැති උනත් උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ විදිහට දවසට 600mb අපි පාවිච්චි කලත් නැතත් අයින් වෙනවා.

    600mb x 30 = 18, 000 mb = 18Gb/per month

    කොහොමද හොරා කෑම? :cool:

    ඔය 50 GB එකේ. pakage වෙනස් වෙද්දී ඔය ගාන වෙනස් වෙනවා ඇති.

    ඔව් බන් 1mb use කලත් ඇති. 299 mb අපතේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,864
    21,103
    113
    data allocate වෙන්නේ 300mb ගානේ.

    ඔයා router එක off කරලා on කලොත් හරි, උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ වෙලාවට ඔයා පාවිච්චි කරලා තිබ්බේ 10mb නං අලුතෙන් පටන් ගත්ත block එකෙන්,
    ඉතුරු 290 mb තියෙද්දී අලුත් 300 block එකක් allocate වෙනවා.
    අර ඉතුරු 290 අපතේ.

    ruter එක නං අපි නේ on / off කරන්නේ. අපි ඒක නොකර හිටියා කියමු.

    අපි කැමති උනත් අකමැති උනත් උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ විදිහට දවසට 600mb අපි පාවිච්චි කලත් නැතත් අයින් වෙනවා.

    600mb x 30 = 18, 000 mb = 18Gb/per month

    කොහොමද හොරා කෑම? :cool:

    ඔය 50 GB එකේ. pakage වෙනස් වෙද්දී ඔය ගාන වෙනස් වෙනවා ඇති.
    oka ubala dialog ekata mail karahan methana kiyala wadak naha ne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකේ ඇත්තම් සීන් එක මේකයි රජයෙන් ඩේටා වලට ගහපු බදු අඩු කරා...
    ඩේටා සමාගම් ටැක්ස් එකත් එක්ක තමයි අපෙන් ගාන ගත්තේ..
    හරිනම් කරන්න ඕනේ අපේ බිල අඩු කරන්න උන් ඒකට කැමති නෑ..
    ඒක හින්දා බොරුවට ඩේටා වලට 10% එකතු කරලා කොහොමහරි උන්ගේ ගාන තියාගන්නවා...
    හරිනම් කරන්න ඕනේ අඩු උන ගාන අපේ බිලෙන් අඩුකරන්න..එතකොට උන්ට පාඩු ඇති..එකයි මෙහෙම කරන්නේ.?

    :growl::growl::growl:
     
    Last edited: