Data usage meter

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අපට තියෙන ප්‍රශ්නයක්නෙ මාසෙට කොචිචර Data ප්‍රමානයක් download & upload උනාද කියන එක ඒක මැන ගන්න මෙ bandwidth meter කියන software එකෙන් පුලුවන්

    mediafire link:

    http://www.mediafire.com/download.php?zzkmrrk9s1m7rb9

    torrent link:

    http://torrentz.in/search?f=bandwidth+meter+pro

    මෙ විදියට records තියගන්න පුලුවන්

    24182181.jpg


    අපි use කරන connection එක අනුව වෙන වෙනම මාසෙට කොචිචර Data ප්‍රමානයක් download & upload උනාද කියන එක ඒක මැන ගන්නත් පුලුවන්

    54802120.jpg


    92949625.jpg



    තවත් දෙයක් තමයි මෙකෙ log file වෙනම save කරගන්න පුලුවන්. computer format කලාට mobile paner එකවගේ records delete වෙන්නනෙනැ වගේම මෙ software එකෙන් download & upload speed එකත් බලාගන්න පුලුවන්

    85738148.jpg


    Post එක හොද නම Rep වලින් සලකල යන්න .....