database එකක් MS ACCESS වලින් හදලා දෙන්න පුලුවන්නම්
මං මේ කියන විදිහේ database එකක් MS ACCESS වලින් හදලා දෙන්න පුලුවන්නම්
ලොකු පින් කමක්
මේ පින්තූරේ තියෙන දත්ත සේරම ඇතුල් කරලා මට අන්තිමට
මේ වගේ පින්ට් එකක් ගන්නත් ඕනි
ඒකේ ඩේට් එකයි
ඉන්වොයිස් නමබර් එකයි ඔටෝ සෙට් වෙන්න ඕනි
අපි කස්ටමර් ගැන ඇතුල් කරන දත්ත
වාහනය ගැන ඇතුල් කරන දත්ත සේව් වෙන්න ඕනි
වාහනයේ පින්තූරයක් ඇතුල් කරන්න
වාහන වර්ගය ලිස්ට එකකින් තෝරන්න
වගේ දේවල් තමා කරගන්න ඕනි
මං මේ කියන විදිහේ database එකක් MS ACCESS වලින් හදලා දෙන්න පුලුවන්නම්
ලොකු පින් කමක්
මේ පින්තූරේ තියෙන දත්ත සේරම ඇතුල් කරලා මට අන්තිමට
මේ වගේ පින්ට් එකක් ගන්නත් ඕනි
ඒකේ ඩේට් එකයි
ඉන්වොයිස් නමබර් එකයි ඔටෝ සෙට් වෙන්න ඕනි
අපි කස්ටමර් ගැන ඇතුල් කරන දත්ත
වාහනය ගැන ඇතුල් කරන දත්ත සේව් වෙන්න ඕනි
වාහනයේ පින්තූරයක් ඇතුල් කරන්න
වාහන වර්ගය ලිස්ට එකකින් තෝරන්න
වගේ දේවල් තමා කරගන්න ඕනි

