Database Design

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මචන්ලා accounting software එකකට උඹලා database design කරන්නේ කොහොමද? double entry වලට හොද table structure එක මොකද්ද?
 
  • Like
Reactions: barath dpriye

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    double entry kiyala wisheshayak naha hama transaction ekakata record ekak maintain karanawa. double entry ekakadi table godaka records wetenna puluwan.

    Anika normalize kalama ekama transaction ekata multiple records multiple tables wala wadinna puluwanne
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    double entry kiyala wisheshayak naha hama transaction ekakata record ekak maintain karanawa. double entry ekakadi table godaka records wetenna puluwan.

    Anika normalize kalama ekama transaction ekata multiple records multiple tables wala wadinna puluwanne

    thanks machan. thawa deyak. transactions wadipura wenakota query execute time eka adu karanna mona wage strategies da machan use karanne. efficiency eka wadi karanna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචන් ඕක ඩිපෙන්ඩ් උබට ඕනෙ රික්වයාමන්ට් එක අනුව. තියරි වලටම සිස්ටම් ඩිසයින් කරන්න එපා.. පට්ට කට්ටක් කන්න ඕනෙ එතකොට. ඒ නිසා උබේ වැඩේට හරියන්න ඩිසයින් කරන්න. ඩබල් එන්ට්‍රි දානව කියන්නෙ රෙකොඩ්ස් රිපීට් වෙනව. ඩීනෝමලයිස් ටේබල්ස් එතකොට. හැබැ‍යි රිසාලට් විව් එකේදි ගොඩක් ලේසියි. සටපට ගාල විවි කරන්න පුලුවන්, ඩීබී වලට සාමාන්යෙන් ලොකු රෝ කවුන්ට් එකක් මැනේජ් කරගන්න පුලුවන් ඒ නිසා කස්ටමර්ගෙ හාඩ්වෙයා සහ ඒව අප්ග්‍රෙඩ් එකේදි වඩාත් ලබදායීම කෝකද කියල බලල ඩිසයින් කරන්න..

    පර්සනලි මගේ ඩීබී නම් හයිලි නෝමලයිස් ටේබල් වගේම ඩීනෝමලයි ටේබල්ස් තියෙනව. හේතුව සමහර තැන්වල ඉන්සර්ට් ස්ලෝ උනාට අව්ලක් නෑ. සිලෙක්ට් ෆාස්ට් කරන්න ඕනෙ. සමහර තැන් වල සිලෙක්ට් ස්ලෝ හැබැයි ඉන්සර්ට් පට්ට ෆාස්ට්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Mama nam hithanne double entry deka wena wenama maintain kaloth hodai kiyala. But ithin single record ekak use karala code eken hari stored procedure ekakin hari depaththata kadala dannath puluwan :)
     
    Last edited:

    Thanks machan