Car ownerge experience eka gaddi meke kiyanne honda gana witharai, owner ta danichcha negative dewaluth kiwwa nam thawath hondai 
Idiri reviews walata suggestion ekak witharai

Idiri reviews walata suggestion ekak witharai



Indian ganna plan karana lancer suggest karala hari yanne naha, petrol karanneth naha, 2nd hand market naha, parts ganan, reliable adui etc..GTRZ : හැමදාම මේ මිලට තියෙන ජපන් වාහනේ කියල 1999,2000 FB15 පෙන්නන වෙලාවේ 2004,2005 Lancer CS1/CS2, 2003,2004 Suzuki Swift Jeep model වගේ ටිකක් අළුත් වාහනත් දෙකක් තුනක් පෙන්නන්න පුළුවන් නම් වටිනව, එච්චර ගොඩක් එකතු කරන්නත් නෑනේ එක්කෝ ඒකක් රෙකෝඩ් කරන්නත් පුළුවන් නැත්නම් පැන්ඩා එකේ වගේ ඒ කාර්වලට ගහපු ටීවී ඇඩ්/රිවීව් එකකින් තත්පර 20 විතර කපල අරං පෙන්නන්නත් පුළුවන් නේ
A. සිරියා;21131222 said:Car ownerge experience eka gaddi meke kiyanne honda gana witharai, owner ta danichcha negative dewaluth kiwwa nam thawath hondai
Idiri reviews walata suggestion ekak witharai![]()
Machan owners la negative kiyanne wahane wikunuwata passe witharai. Anik eka godak owners lata thamanta set wenawa nam eke thiyana waradi awlak naha. Enisa balen waradi kiyawanna bane. Eka nisa thama machan api balance review ekak denne. Owner ge eka danne reference ekata.
රිවිව් එක නම් සුපිරි, වාහනේ නම් ලක්ෂ 20+ වටින්නෙ නැති පෙනුමක් තියෙන්නෙ. පිකැන්ටෝ එකට වඩා අල්ලලා ගියා කියන්නෙ හරි පුදුමයි![]()

Datsun redi-Go වාහනය සම්බන්දව විස්තරාත්මක විමර්ශනයකි.
video එක බලා අදහස් දක්වන්න![]()
