Datsun Redi GO (සිංහල) Review by ElaKiri.com

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Untitled.jpg



    :eek::eek::eek::eek::eek:

    මූ බයික් එකක් පැද්දලා වාහනයක් පදින පලවෙනි දවසද?:eek::eek:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රත්තරං;21142178 said:
    Untitled.jpg



    :eek::eek::eek::eek::eek:

    මූ බයික් එකක් පැද්දලා වාහනයක් පදින පලවෙනි දවසද?:eek::eek:

    මාත් දැක්කා මේ සීන් එක..මගේ ඇඟ හීතල උනා ඒක දැකලා.......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21142195 said:
    අල්ලාහ්.... මේවා ගන්න උනුත් ඉන්නවනේ.. අදයි මම වීඩියෝ එක බැලුවේ:confused::confused::confused:

    ඇන තුනේ කුවිඩ් ගන්න එකේ මේවා මොනවද නානා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21142202 said:
    ඒ මිලටම යන අව්රුදු 20ක් පැරනි "ජපන් ජරාවක" ඇතුලත රූපයක්....
    :sorry::sorry::sorry::sorry:
    [/IMG]

    :( මානසිකව වට්ටන්න එපා යකූ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇන තුනේ කුවිඩ් ගන්න එකේ මේවා මොනවද නානා.

    මේකේ රිම් කප් එක දැක්කද? දැක්කේ නැත්නම් බලපන්(මැද බැජ් එක ).. මලක් ගහලවත් එහෙම ආතල් එකක් ගන්න බෑ.. :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21142639 said:
    මේකේ රිම් කප් එක දැක්කද? දැක්කේ නැත්නම් බලපන්(මැද බැජ් එක ).. මලක් ගහලවත් එහෙම ආතල් එකක් ගන්න බෑ.. :lol::lol:

    :lol::lol: උඹ කිව්වමයි බැලුවේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21142643 said:
    අලුත් පරන ලෙඩ පැත්තක තියපන්

    අපි යකඩ බරෙන් බලමු.. හාද?

    :D:D ඒ යකඩ ටිකෙන් රෙඩිගෝ 4 ක් හදාගන්න පුලුවන්.
    :( ඉන්දියන් කාරයා එන්න එන්න තහඩුව සිනිදු කරන විදිහට හොදම උදාහරණය තමයි මුරුටි 800 සීසී එකේ පරණ එකයි පස්සේ ආපු එකයි. ඒකේ මචං 1995 වගේ එකක් බැලුවොත් තහඩුව (මලකඩ නැති තැන්වල) හයියයි, ඇතුලේ ප්ලාස්ටික් කෑලි හයියයි (ජපන් එකකට සාපේක්ෂව නෙවෙයි). නමුත් අව්රුදු 10 කට පස්සේ ආපු 2005 එකක තහඩුව යන්තං බිස්කට් ටින් එකේ මූඩිය වගේ තියනවා. ඇතුලේ ප්ලාස්ටික් කවර්ස් එහෙම පත්තර වගේ. :eek:
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    GOOD JOB MACHAN...

    ZOTYE z100 EKA KARANNA ILAGA PARA. EKA OYA OKKOTAMA WADA HODA VEHICLE EKAK WAGE. PRICE EKATH Rs 2075000.00

    15977830_1111475395628266_7601670942560641665_n.jpg
    zotye_z100_425855.jpg