David Copperfield

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මෙයාම ජුන්ඩන් මැජික් එකක් කියල දෙනව ඔන්න :baffled:




    ඔයාලත් කරල බලන්නකො මේ මැජික් එක මෙයා එක්කම :no::no::no::no:




    මේ මෙයාගෙ හොදම මැජික් කියන්නෙ :rolleyes::shocked:







     
    • Like
    Reactions: nadeejalm

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි බං.. කලින් පොරගෙ DVD එකක් තිබුණා මගේ ළග.. ඔය සමහර ඒවා ඒකෙ තිබුණා.. පට්ටම මැජික් තමා ඉතින්..:yes:
     
    • Like
    Reactions: bhanukanadeesha

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    පට්ටයි බං.. කලින් පොරගෙ DVD එකක් තිබුණා මගේ ළග.. ඔය සමහර ඒවා ඒකෙ තිබුණා.. පට්ටම මැජික් තමා ඉතින්..:yes:

    ඔව් බන්. සුපිරි මැජික් මම දැකපු. මෙයාගේ අලුත් එව නැත්ද බන්
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එල එල මචං. දාපන්කො උඹගෙ මැජික් ටිකක් අලුත් ත්‍රඩ් එකක.. අලුතින් මුකුත් කලේ නැද්ද..?

    කරන්න තමයි මචෝ ඉන්නේ....අඩේ මේ පුලුවන්නම් කැමරා රෙන්ට් අවුට් කරන එකෙක්ව මට සෙට් කරහන්කෝ:D:D:D