
පට්ටයි බං.. කලින් පොරගෙ DVD එකක් තිබුණා මගේ ළග.. ඔය සමහර ඒවා ඒකෙ තිබුණා.. පට්ටම මැජික් තමා ඉතින්..![]()
ඒකෙ තිබුණෙ පරන එව්වා මචං.. මම ඒ DVD එක ගත්තෙ ගොඩක් කලින්..ඔව් බන්. සුපිරි මැජික් මම දැකපු. මෙයාගේ අලුත් එව නැත්ද බන්

one of the best, but he only performs at theaters.
yep he is best for stage magic
එල එල මචං. දාපන්කො උඹගෙ මැජික් ටිකක් අලුත් ත්රඩ් එකක.. අලුතින් මුකුත් කලේ නැද්ද..?මොකද කියන්නේ අපේ සිරිලන් කාවේ මැජික් බලමුද?![]()
now it's time of street magic.
David Blaine,
Criss Angel
in sri lanka, Hashan.
එල එල මචං. දාපන්කො උඹගෙ මැජික් ටිකක් අලුත් ත්රඩ් එකක.. අලුතින් මුකුත් කලේ නැද්ද..?



කරන්න තමයි මචෝ ඉන්නේ....අඩේ මේ පුලුවන්නම් කැමරා රෙන්ට් අවුට් කරන එකෙක්ව මට සෙට් කරහන්කෝ![]()
