වැඩ කියල, ගේ අතුගාන එකයි, කඩේ යන එකයි, රෙදි හෝදන එකයි නෙමේ මම අහන්නේ?
උබල සල්ලි එන දෙයක් වෙනුවෙන් ඩේලි වැඩ කරන පැය ගාන.
මගේ ඇවරේජ් එක දවසට පැය 4.32 එක් වගේ.

මේ දවස් 43ක ඩේට වලින් කැල්කියුලේට් කරපු ගාන.
ලැජ්ජයි බන්. අඩුම පැය 8ක්වත් වැඩ කරන්න පුලුවන්නම්.
කොහෙද එක එක මගුල් නිසා කරගන්න බෑ. එක්කෝ නිදි මත වෙලා නිදා ගන්නව.
ඉතින් හරියයිද කියපන්කෝ අපිට.
උබල සල්ලි එන දෙයක් වෙනුවෙන් ඩේලි වැඩ කරන පැය ගාන.
මගේ ඇවරේජ් එක දවසට පැය 4.32 එක් වගේ.

මේ දවස් 43ක ඩේට වලින් කැල්කියුලේට් කරපු ගාන. ලැජ්ජයි බන්. අඩුම පැය 8ක්වත් වැඩ කරන්න පුලුවන්නම්.
කොහෙද එක එක මගුල් නිසා කරගන්න බෑ. එක්කෝ නිදි මත වෙලා නිදා ගන්නව.
ඉතින් හරියයිද කියපන්කෝ අපිට.

15 hours වැඩ කරනව කියන්නේ අම්මෝ බන්. 