dawasata paya keeyak wadada?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,450
    4,456
    113
    වැඩ කරන පැය ගානත් එක්ක ලැබෙන ආදායම / වැටුපත් දැම්මා නම් හරි එතකොට තමයි සම්පූර්ණ. මොකද සමහරු පැය 4 ක් වැඩ කරලා හොයන ගාන හොයන්න සමහරුන්ට පැය 10 ක් වැඩ කරන්න වෙනවා