How to be productive

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මචං කිසි දෙයක් හරියට එක දිගට කරගන්න බැරුව අනාත වෙලා හිටියේ. මම එක එක දේවල් ට්‍රයි කරා. හරි යන ඒව නෝට් කර ගත්ත.
    ඒකෙන් මගේ ඩේලි ඇවරේජ් එක 3Hours ඉඳන් 5.3 වගේ අවා.
    තාමත් ඉතින් ලොකු ගානක් නෑ ඒත් ප්‍රෝග්‍රස් එකක් තියෙනවනේ.

    මෙන්න මේ ටික මට වැඩ කරනව.

    01. රෑ 12ට අනිවා නිදා ගන්නව.

    02. වැඩ කරන තැන කලුවර වෙන්න බෑ ජනේලයක් ඇරල හොඳට වාත්‍රෂය එළිය වැටෙන බ්‍රයිට් තැනක් වෙන්න ඕන. නැත්නම් මට නිදිමත ගතිය එනව.

    03. මියිසික් කියන්නේ හොඳම යාලුව. යූටියුබ් හරි spotify වගේ හරි හොඳ ප්ලේසිට් එකක් දාගනින්. ටිකක් සද්දෙට හරි හෙඩ් සෙට් එකක් දාගනින්.

    04. අර Pomodor වගේ විනාඩි 20කින් බ්‍රෙක් ගන්න මගුල් හරියන්නෑ. කෙලින්ම වැඩේට බැස්සට පස්සේ එකදිකට පැය ගානක් ඇදපන්. බ්‍රේක් ගන්නකොට ෆෝකස් එක රීගේන් කරගන්න අමාරුයි.

    05. ෆොන් එක පැත්තකින් තියපන්.

    06. වෙන උන්ට ඩිස්ටර්බ් කරන්න ඉඩතියන්න එපා. ගෙදරනම් දොර වහපන්.

    07. උදේම සෝෂල් මීඩියා බලන්න එපා එතකොට පට්ට අමාරුයි අමාරු වැඩ වලට ෆෝකස් එක දෙන්න කෙලින්ම වැඩ පටන්ගනින්. රෑ නිදාගන්න කලින් සෝෂල් මීඩියා වලට පලයන්.

    08. වෙලාව ට්‍රැක් කරපන් මොන වගේ දේවල් වලට නාස්ති වෙන්නේ කියල හොයාගනින්.

    09. මේකත් ගොඩක් වැදගත් ඕනවට වඩා හිතන්න එපා. වැඩක් කරද්දි ඊලඟ පොඩිම ස්ටෙප් එක ගැන විතරක් වොරි වෙයන්. ඕනවට වඩා බ්‍රෙන්ස්ටෝමින් කර කර කාලෙ කන්න එපා.

    ඩ්‍රිප්‍රෙස් වෙලා නිදි මත, ඇඟට පන නැති ගතිය එන්නේ අපි කරන දේක ප්‍රෝග්‍රස් එකක් නැති උනාම. එත දිගට හොදට වැඩ කරද්දි ඔය ඩ්‍රිපෙෂන් ගතිය නැති වෙලා යනව මොකද අපිට දැනෙනව ට්‍රැක් එකට වැටිල වගේ හැඟීමක්.

    ඒ නිසා ප්‍රෝග්‍රස් එක මෙෂර් කරන්න පුුලුවන් විදියක් ඉම්ප්ලිමෙන්ට් කරගනින්.

    කරල බලපන්කො. මමත් පර්ෆෙක්ට් නෑ. ඉස්සරට වඩා ගොඩක් හොඳයි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,501
    113
    Fantasy

    https://*****************-Service--New-girl/200998

    මේකට නොගිහින් හිටියනම් තවත් productive.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    03. මියිසික් කියන්නේ හොඳම යාලුව. යූටියුබ් හරි spotify වගේ හරි හොඳ ප්ලේසිට් එකක් දාගනින්. ටිකක් සද්දෙට හරි හෙඩ් සෙට් එකක් දාගනින්.
    මට සින්දු අහන්න බෑ වැඩ කරද්දී එතකොට සින්දු වලට focus එක යන්නේ .. උබට එහෙම නැද්ද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    අඩේ මටත් වැඩක් කරන්න බෑ බන් හරියට.
    නිවාඩු දවසට උදේ හයට රවුටර් එක ඔන් කලාම ආයෙ ඕෆ් කරන්නෙ රෑ එකොළහට විතර.

    එතකම් ඉන්ටර්නෙට් එකේ තමා, ඒකෙනුත් ගොඩක්ම මේක අස්සේ.

    වැඩට ගියත් වෙලාවක් හම්බවුන ගමන් ඉන්ටර්නෙට් එකේ.. ගිහින් හවස ඇවිත් නාල කාල ඉවරවෙලා නිදාගන්නකම් ආයෙ ඉන්ටර්නෙට් එකේ.. ආයෙ උදේ යන්න කලිනුත් එහෙමයි..

    ඉදකින් බන්, කරන්න වැඩ කොච්චර තිබ්බත් කරන්න බෑනේ :baffled: :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,501
    113
    Fantasy
    පාඩම් කරන්න වගේ හොදට mind relax කරන් වැඩක් පටන් ගන්න හොදම වෙලාව තමා උදේ 4.30-6.30 කාලය.
    ඒත් ශින්හලුන්ගේ(including my self) productivity1 උදේ පාන්දරම සුන්නත්දූලි කරන්න ප්‍රදාන හේතුවක් තමා උදේ නැගිට්ට ගමන් social media යාම සහ downloading කිරීම. මේකට day time,night time කියල data සූරාකන ISP ලා ප්‍රදාන වශයෙන් වග කියන්න ඕනි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මට සින්දු අහන්න බෑ වැඩ කරද්දී එතකොට සින්දු වලට focus එක යන්නේ .. උබට එහෙම නැද්ද
    ඒක නම් කරන වැඩේ හැටියට තමා... මම වැඩ කරද්දී බස් ඩ්‍රයිවර් වගේ තමා. SunFM එකම තමා. හැබැයි ඒ වැඩේ ඉවර වුනාට පස්සේ බ්රේක් එකක් ගන්නවා කියල හිතල ඊළඟ දවසේ ඉඳන් එළකිරි ඒකට එන්න ගත්තම ආයේ දිගටම එන්න හිතෙනවා. ආයේ වැඩ කරන ට්‍රැක් ඒකට පනින්න පට්ට අමාරුයි ඊට පස්සේ.
     
    • Like
    Reactions: Solo Rider

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඒක නම් කරන වැඩේ හැටියට තමා... මම වැඩ කරද්දී බස් ඩ්‍රයිවර් වගේ තමා. SunFM එකම තමා. හැබැයි ඒ වැඩේ ඉවර වුනාට පස්සේ බ්රේක් එකක් ගන්නවා කියල හිතල ඊළඟ දවසේ ඉඳන් එළකිරි ඒකට එන්න ගත්තම ආයේ දිගටම එන්න හිතෙනවා. ආයේ වැඩ කරන ට්‍රැක් ඒකට පනින්න පට්ට අමාරුයි ඊට පස්සේ.
    Mata Sindu ahanna ba wada karaddi.. ... Lyrics kiyawenawa ehemama focus eka sinduwata yanawa :(