castor oilඑඩරු තෙල්
ආයෙ ඉතින් ඕනෙ අතකට කොන්ඩෙ නැමුවැහැකි
for posh people
available at pharmacies.Mokadda nama machn ? photo ekak dapan puluwan namArpico eke thibila Wax ekak genawa.. creame type.. Matte and Glaze type dekama thiyanawa. anith cream wage oily na. wena cream ekak wax ekak gel ekak gapuwama atha hodanna saban dannama onane. meka nikan wathuren hodapuwa yanawa. oil parawal athe hitinneth na....
wenna ona task ekath hariyata wenawa elakiri wage

ubata Wax kiyala gam bothalayak denna athi ..අඩෝ එක පාරයි වැක්ස් ගා ගත්තේ යාලුවෙක්ගෙන් ඉල්ලන් , ඉස්සරහා කොන්ඩේ ටික ගැලවිලා අතට ආවා කියපන්කෝ.
කැත සීන් එක.![]()
නෑ බන් මම මීට කලින් වැක්ස් පාවිච්චි කරලා තිබ්බේ නෑ..ubata Wax kiyala gam bothalayak denna athi ..



hariyatama mathaka na. lawata mathaka widiyata 400+ wageMeka kiyada machn?
man hithanne ara transparent wax eka wenna athi. Gel wage ? nikan weralu mal suwanda wage ena eka neda. mata e magule nama mathaka naනෑ බන් මම මීට කලින් වැක්ස් පාවිච්චි කරලා තිබ්බේ නෑ..
සාමාන්‍යයෙන් ජෙල් තමා පාවිච්චි කරේ.. මට යාලුවෙක් දුන්නා රතු පාට පොඩි කප් එකක් , ඒකේ තමා තිබ්බේ වැක්ස්.. මම ගොඩක් ගෑවා පස්සේ දන්නේ පොඩ්ඩක් ගන්නේ කියලා.. ගල් වෙලා ගියානේ එක පාර කොන්ඩේ, අතත් නිකන් ඇලවිලා වගේ කොන්ඩේ ගොඩක් ගැලවිලා අතට ආවා..
කැත සීන් එක..![]()
ඔව් මචන් ජෙල් වගේ සුවද තියෙන එකක්.hariyatama mathaka na. lawata mathaka widiyata 400+ wage
man hithanne ara transparent wax eka wenna athi. Gel wage ? nikan weralu mal suwanda wage ena eka neda. mata e magule nama mathaka na
------ Post added on Mar 15, 2021 at 7:50 PM

ah hari hari. anith para wax thaliya pitin nikanma ulanna epa machan. wathura tikakin konde poddak themala gapan. kondeta wena damage eka tikak witharai adui ethakota. nathnam thara wage ganna giyama epa wenawa.ඔව් මචන් ජෙල් වගේ සුවද තියෙන එකක්.![]()