DAX ,WAX නැතුව කොන්ඩේ හදන්න

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර දත් කිඹුලා දාලා තිබුණා ජෙල් ගෙඩිය. සිංහල බෙහෙත් කඩ වල තියෙනව පෙනෙල කියලා.

    Thread eka search karala බලන්න ජෙල් වලට ආදේශකයක් කියලා තිබ්බේ. ඒක ට කොන්ඩෙ ටිකක් වැඩි පුර වැවෙනව වගේ

    Found it
    https://elakiri.com/threads/ජෙල්-වලට-විකල්පය.1117682/
    ------ Post added on Mar 11, 2021 at 2:05 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    Arpico eke thibila Wax ekak genawa.. creame type.. Matte and Glaze type dekama thiyanawa. anith cream wage oily na. wena cream ekak wax ekak gel ekak gapuwama atha hodanna saban dannama onane. meka nikan wathuren hodapuwa yanawa. oil parawal athe hitinneth na....

    wenna ona task ekath hariyata wenawa elakiri wage
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Arpico eke thibila Wax ekak genawa.. creame type.. Matte and Glaze type dekama thiyanawa. anith cream wage oily na. wena cream ekak wax ekak gel ekak gapuwama atha hodanna saban dannama onane. meka nikan wathuren hodapuwa yanawa. oil parawal athe hitinneth na....

    wenna ona task ekath hariyata wenawa elakiri wage
    Mokadda nama machn ? photo ekak dapan puluwan nam
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අඩෝ එක පාරයි වැක්ස් ගා ගත්තේ යාලුවෙක්ගෙන් ඉල්ලන් , ඉස්සරහා කොන්ඩේ ටික ගැලවිලා අතට ආවා කියපන්කෝ. :baffled:
    කැත සීන් එක.:lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    අඩෝ එක පාරයි වැක්ස් ගා ගත්තේ යාලුවෙක්ගෙන් ඉල්ලන් , ඉස්සරහා කොන්ඩේ ටික ගැලවිලා අතට ආවා කියපන්කෝ. :baffled:
    කැත සීන් එක.:lol:
    ubata Wax kiyala gam bothalayak denna athi ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ubata Wax kiyala gam bothalayak denna athi ..
    නෑ බන් මම මීට කලින් වැක්ස් පාවිච්චි කරලා තිබ්බේ නෑ..:sorry:
    සාමාන්‍යයෙන් ජෙල් තමා පාවිච්චි කරේ.. මට යාලුවෙක් දුන්නා රතු පාට පොඩි කප් එකක් , ඒකේ තමා තිබ්බේ වැක්ස්.. මම ගොඩක් ගෑවා පස්සේ දන්නේ පොඩ්ඩක් ගන්නේ කියලා.. ගල් වෙලා ගියානේ එක පාර කොන්ඩේ, අතත් නිකන් ඇලවිලා වගේ කොන්ඩේ ගොඩක් ගැලවිලා අතට ආවා..:oo:
    කැත සීන් එක.. :baffled:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    Meka kiyada machn?
    hariyatama mathaka na. lawata mathaka widiyata 400+ wage

    man hithanne ara transparent wax eka wenna athi. Gel wage ? nikan weralu mal suwanda wage ena eka neda. mata e magule nama mathaka na
    ------ Post added on Mar 15, 2021 at 7:50 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    hariyatama mathaka na. lawata mathaka widiyata 400+ wage

    man hithanne ara transparent wax eka wenna athi. Gel wage ? nikan weralu mal suwanda wage ena eka neda. mata e magule nama mathaka na
    ------ Post added on Mar 15, 2021 at 7:50 PM
    ඔව් මචන් ජෙල් වගේ සුවද තියෙන එකක්. :eek:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ඔව් මචන් ජෙල් වගේ සුවද තියෙන එකක්. :eek:
    ah hari hari. anith para wax thaliya pitin nikanma ulanna epa machan. wathura tikakin konde poddak themala gapan. kondeta wena damage eka tikak witharai adui ethakota. nathnam thara wage ganna giyama epa wenawa.

    oya mama kiyala thiyana eka maru. cream eka wage. e unata thel berena jarawak nemei. matath kanawata set una ekak. mama nam karanne wax eka gala ita udin silicon oil walin aye touch karanawa. ethakota wax welunata shine eka thiyanawa. nikan dara polla wage gal wenneth na
     
    • Sad
    Reactions: charitha2011