මච්නලා මට හෙල්ප් එකක් ඔනෙ බන්
මෙකයි සින් එක මමයි මගෙ කෙල්ලයි එක්ක Dayout එකක් යන්න Plan කරන් ඉන්නවා කෙල්ලත් එක්ක ගිහිල්ලා Lunch එකත් අරන් තව Room එකකුත් ඔනෙ
(දැන් බයින්න එපා කෙල්ල අරන් රුම් යනවා කියලා මම බදින්න ඉන්න කෙනා) ඇවිදිලා කරලා එන්න පුලුවන් තැනක් කියපන්කො කොළඹ අවට උබලා දන්න ලොකු Budget එකක් යන්න නැතිව හොද තැනක් උදෙ 10ට විතර ගිහිල්ලා හවස 4ට විතර එන්න වගෙ පැලැන් කරන් ඉන්නෙ
උබලා දන්න හොද තැන් කියපන්කො Place එකයි Price එකත් එක්ක