මචන් day out එකකට around colombo හොඳ places මොනවද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් day out එකකට around colombo හොඳ places මොනවද? Pool ඕනෙ නැහැ. Room එක comfortable වෙන්න ඕනෙ. Lunch ගන්න ඕනේ. උදේ check in වෙලා හවස 5ta විතර check out වෙන්න. Budget around ~20,000

    Offers එහෙම තියනවද මේ දවස්වල?
    Colombo වලින් tikak දුර උනත් අවුලක් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    normally day out වලට rooms දෙන්නෙ නැහැ නේද
    උඹට room එක ඕන නං ඔය ඉන්න වෙලාවට room එකක් තමයි බුක් කරන්න වෙන්නෙ ඒක පාඩුයි. ඊට වඩා සල්ලි වලින් ලාබවෙයි full board බුක් කරලා කොහෙ හරි යන එක, මේ දවස් වල ටුවරිසම් සීසන් එක නිසා 20ට නං ගන්න බැරි වෙයි හොඳ හොටෙල් එකක.

    ඩේ අවුට් පැකේජ් තියනවා ගොඩක් හොටෙල් වල, Pool, GYM සහ kids play area වගේ සේරම included, welcome drink, lunch, evening tea ටික included, හැබැයි room නැහැ, ගොඩක් තැන් වල per head 7500-12000 වගේ අතර වෙන්නෙ. නිවාඩු දවස් සහ වීක් එන්ඩ් වල ගනං වැඩියි
    මම ලඟදි ගියා ගාල්ලෙ අරලිය රසෝට් එකට, 5 star. ලොකු අයට 7500ද පොඩි උන්ට 50% ගෙවන්න ඕන, කෑම හොඳටම තිබුනා. රූම් නැහැ. අපි ඉතිං පූල් එකේ දවස ඉඳලා කාල එන්න ගියේ ලඟ පාත නිසා
     
    Wife ekka yanna baluwee. Room ekak oneee
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Wife ekka yanna baluwee. Room ekak oneee
    room එක්කම ඩේ අවුට් පැකේජ් තියනවද දන්නෑ බං. හොයලා බලපන් සමහර විට ඇති

    මම ගිහින් තියන එකම ඩේ අවුට් එකක වත් රූම් දුන්නෙ නැහැ. ඔෆිස් එකේ සෙට් එකක් එක්කම ප්‍රයිවෙට් පූල් එහෙම බුක් කරලා ගිය වෙලාවල් වල පවා රූම් නං දුන්නෙ නැහැ.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    Nature friendly and relaxing නම් බලන්නෙ මේ ටික බලපන්.

    Nature lovers inn
    Serenity Village
    Kithul Kanda
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    Ramadia Ranmal Holiday Resort.
    Per person 4000da koheda..

    ude 9 idang havasa 4:30. DJ thiyenawa, pool thiyenawa, bar eka thiyenawa
    welcome drink + buffet, cake + milk cofee

    boat ride venama pacakge thiyenawa

    1705566251618.png
     
    Last edited: