මචන් day out එකකට around colombo හොඳ places මොනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Wife ekka yanna baluwee. Room ekak oneee
    @NEMISIS කිවුව වගේ වෙනම තමයි රූම් බුක් කරන්න වෙන්නෙ...
    ඩේ අවුට් වලට, හොටෙල් ගාඩ්න් එකේ ගතකරන චාන්ස් එක තමයි හම්බවෙන්නෙ..
    පූල් එකටත් ගොඩක් දුරට ඇඩිශනල් ගන්නව... එතකොටනං චේන්ජින් රූම් එකක් හම්බවෙන්න පුලුවන්...

    නැත්තං කතාකරල වෙනම බුක් කරගන්න වෙයි...
     
    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    @NEMISIS කිවුව වගේ වෙනම තමයි රූම් බුක් කරන්න වෙන්නෙ...
    ඩේ අවුට් වලට, හොටෙල් ගාඩ්න් එකේ ගතකරන චාන්ස් එක තමයි හම්බවෙන්නෙ..
    පූල් එකටත් ගොඩක් දුරට ඇඩිශනල් ගන්නව... එතකොටනං චේන්ජින් රූම් එකක් හම්බවෙන්න පුලුවන්...

    නැත්තං කතාකරල වෙනම බුක් කරගන්න වෙයි...
    Couple day out kiyala package ekak thiyanawa mchan. Ekata room ekath denawa. Hama hotel ekakama thiyanawada kiyala nam sure nehe. Mama me hotel ekata giya. Room eka ehema hodai. Habai 5 hours thamai denne. Katha karala additional payment ekak karala time eka adjust karaganna puluwan athi.
    IMG-20240323-WA0010.jpg
     
    • Wow
    Reactions: PHBhagya