ඕක Silicon තන්. ඕවල Mammary Glands තියෙන්නේ අඩුවෙන් සමහර ඒවලට කිරි එරෙන්නෙත් නෑ Implant එක නිසා. ඔය උඩ වක් වගේ ගතියක් පේනවා නේ,ඉදිමිලා වගේ තියෙන්නේ ඒවා Silicon Implants. තව Stem Cell Implant කියලා එකකුත් තියෙනවා ඒවලින් කරන Implants නම් අදුන ගන්න බෑ නමුත් ඒවලින් ඔච්චර ලොකුවට Implant එක දෙන්න බෑ.