1 ඇයි අපිට football rugby ගහලා ඉස්සරහට යන්න බැරි...
හේතුව මම අහල තියෙන මම දන්න දෙයක් තියෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ body එකේ ඉනෙන් උඩ කොටස ශක්‌තිමත් හැබැයි පහළ කොටස දුර්වලයි(පාද) ... එක හින්ද තමයි මම ඉස්සෙල්ල කියපු ක්‍රීඩා කරන්න බැරි .එහෙත් cricket වලට අපේ අග ප්‍රමාණවත් වැඩිම කොටසක් ඉහල කොටස යෙදෙන නිසා.
දැන් එන්න එන්න cricket වේගවත් ක්‍රීඩාවක් වෙලා ඒ නිසා කොයි වෙලාවේ වෙනස් වෙයි ද කියන්න බැ. CRICKET ගහපු කෙනෙක් ඇරෙන්න ඕක දන්නේ නැ. ඉස්සර 250 ගහලා දිනන්න පුළුවන් හැබැයි දැන් 320 ගහලත් පරදින්න පුළුවන් ...
මට තේරෙන විදිහට අපේ වැරැද්ද තියෙන්නේ ටීම් එකේ නෙවෙයි තේරීම් කමිටුවේ . තව එක දෙයක් පසුගිය නායකයන් රටට ක්රිර්තිය ගෙනත් දුන්න එහෙත් ඉදිරි අනාගත ගැන හිතල ටීම් එකක් හැදුවේ නෑ. දැන් තියෙන්නේ ඉන්න ටික හදාගන්න නැතුව පුක දෙන දේශපලුවොන්ට මේක අත දන්නා දෙන එක නෙවෙයි