Dayasiri Won What About Sumanadasa

aruna47

Well-known member
  • දයාසිරි ජයසේකර මහතා මේ වන විට මනාප 336,327 ලබා ගෙන කුරුණෑගල ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇති අතර ඔහුගේ තරඟකරුවා වූ ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ මනාප සංඛ්‍යාව 134,423 කි. දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ? :P

    :lol::lol::lol::lol:

    jothishya karaya nuked
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය වගේ බයිල ඔට්ටු අල්ලන උන් අනේ තාමත් යහතින් ඉන්නෙ බන්..
    එක පාරක් එකෙක් කිව්ව 2012 ලෝක විනාසෙ අනිවා එනව කියල
    තව එකෙක් කිව්ව ගිය සුමානෙ කතරගම දෙවියො ජීවමානව පෙනී සිටිනවා කියල..
    ඒ එකක්වත් වුනේ නැහැ.. ඒත් ඒ මනුස්සයෝ තාම යහතින් බොරු කිය කියා ඉන්නවා..
    ඕකුන්ගෙ බොරු අහන උන් (අපිට) ගහන්න ඕනි බන්...
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    220px-Sumanadasa_Abeygunawardena_003.jpg


    Astrologer

    Sumanadasa Tilak Abeygunawardena is a Sri Lankan astrologer, author, guest and commentator on radio and television news. He has appeared in a variety of publications. He had also served as the working Director for the National Savings Bank.

    Born: June 28, 1953 (age 60), Sri Lanka
    :D:rofl::P



    Died : September 20, 2013

    ---------------------------
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,137
    113
    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර :frown::frown: අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා :baffled::baffled: මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ :growl::growl:

    Ape gedarinuth ahema thamai machan
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    මම ගත්තෙත් ඔය තීරනේම තමයි,.

    Ohoma patu widiyata hituwoth itin kagenwath manapayak na. :confused:



    :lol::lol::lol: malak wage. paw bn aru, hodama wade :cool:

    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ

    සහතික ඇත්ත !!!!

    Ape gedarinuth ahema thamai machan

    එළකිරි මචංලා :cool::cool:

    mama kiwa thota gihin dapan kiyala, athi yanthan anthime molee paaduna :P


    යකෝ අන්තිම මොහොතේ ගෙදරින් පැන්නුවා කියපන්කෝ ගිහින් දාලා වර කියලා :lol::lol: මම අංකයක් දන්නේත් නෑ. තාත්තා කිව්වා අකයක්. ගිහිල්ලා ඒකට ගහලා ආවා. ඒ අස්සේ අර අරයාත් හිටියා ඇවිත් :rofl::rofl: එයාලාගේ ගෙවල් ගාව තිබ්බේ ප්ලේස් එක :P

    ruwangi+rathnayake+(8).jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    එළකිරි මචංලා :cool::cool:
    යකෝ අන්තිම මොහොතේ ගෙදරින් පැන්නුවා කියපන්කෝ ගිහින් දාලා වර කියලා :lol::lol: මම අංකයක් දන්නේත් නෑ. තාත්තා කිව්වා අකයක්. ගිහිල්ලා ඒකට ගහලා ආවා. ඒ අස්සේ අර අරයාත් හිටියා ඇවිත් :rofl::rofl: එයාලාගේ ගෙවල් ගාව තිබ්බේ ප්ලේස් එක :P

    ruwangi+rathnayake+(8).jpg

    මෙන්න මේකි දැන් Swarnawahini එකේ ඉන්නවා, අනිත් සිංහල බැරි ගොඩේ පොශ් නැට්ටිච්චියොන්ට වඩා නම් ලස්සනට සිංහලෙන් program එක කරනවා, :love::love:

     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මෙන්න මේකි දැන් Swarnawahini එකේ ඉන්නවා, අනිත් සිංහල බැරි ගොඩේ පොශ් නැට්ටිච්චියොන්ට වඩා නම් ලස්සනට සිංහලෙන් program එක කරනවා, :love::love:


    :love::love:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    මෙන්න මේකි දැන් Swarnawahini එකේ ඉන්නවා, අනිත් සිංහල බැරි ගොඩේ පොශ් නැට්ටිච්චියොන්ට වඩා නම් ලස්සනට සිංහලෙන් program එක කරනවා, :love::love:


    :love::love:
     

    aruna47

    Well-known member
  • ඌට කලින්නෙ උබ නියුක් උනේ.. කො ඉවොක් එක?

    aththata.. kawadda meya :love: uyaata godak ridila mawa hoyan enawa neda. akka ehama kasada bandata passe lamayek haduwe nadda thama :love: thathawa tyre wala dala puchchala adata awurudu kiyakda.. mata mathaka widihata 25k wage :sorry: tyre athule BBQ wenna athi neda.. sinhalu karapu eka hoda wadak :lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Ehenan ithin aye handahan balana ekak na. :P :D
    Meka obama dinanawa kiwwa kale oona choo kpllek dannawa dinanne Obama kiyala. Nedakin rajakeeya jyothishyayata una wade
    JABOK :D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ?