Dayasiri Won What About Sumanadasa

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිසි පුද්ගලය නිසි තැනට මහ ජනතාව පත් කරල තියෙනව. ලබා දුන්න විස්වාශයට සාධාරනය ඉස්ට කිරිමට කාලයයි දයසිරි.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ?
    ඔය ග්‍රහයන්ට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ,ඔව බලන උන්ටත් එකම තමයි. මිනිස්සු ඔව පස්සෙ දුවන එක මෙව දැකලවත් නතර කරනවනම් හොදයි,
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචං උඹ මෙහෙ හිටිය එකෙක් නම් ඕක කීයටවත් කියන්නේ නෑ :D:D මොකද මෙහෙ අය දන්නවා ඡන්ද ටික ගන්න පොර දාපු සෙල්ලම් ගොඩ. ගොඩක් අය හිතන් හිටියේ ජොහාන් එයි කියලායි. ඒක බං වටෙන් පිටෙන් බලන එවුන් දන්නේ නෑ. මෙහෙ ඉන්න අය තමා දන්නේ වෙන සෙල්ලම් ටික :rofl::rofl: කොහොම හරි දැන් පේන්නේ ජොහාන්ගෙන් කාලා, බීලා දයාසිරිට කට්ටිය ඡන්දේ දීලා වගේ :lol::lol:
    math kurunegalle thamai:lol::lol:habai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne:lol:,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne:cool:dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare:cool:jehanayawa un ganun gathewath ne:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර :frown::frown: අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා :baffled::baffled: මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ :growl::growl:

    machan dayasiri unp eken illuwath umba denawada nathnam umba sandaneta kohmath dennada hitiye.

    mama lankawe nevei danata inne. eith gedarata yaluwonta katha karama, paththara EK baluwama therenne minissu ithama amaruwen inne kiala. ehema thibilath umbala wage bahutharayak sandaneta denne ai kiala therenne nah.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-

    මචං මම කොහොමත් ඡන්දේ දෙන්න කැමත්තක් නෑ මොකාට දුන්නත් හරියට වැඩක් කරන්නේ නැති නිසා. මම ඔය එකෙක්ට වත් දෙන්නේ නෑ බං. අර ජොහානයා වැරදිලා හරි මහ ඇමතියා වුනොත් කියලා බයට දුන්නේ :yes::yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama dunne bat ekata pakshe nama danne ne :no: mage chande paththreth dala thibuna mama dunne paksheta chanda 3i ekak mage :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    math kurunegalle thamai:lol::lol:habai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne:lol:,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne:cool:dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare:cool:jehanayawa un ganun gathewath ne:cool:

    පළවෙනි කාරණාව තමා මචං මට ඡන්දෙකින් වැඩක් නෑ :yes: මොකද කාට දුන්නත් හරියට කරන්නේ නෑ. හේතුව, ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය අවශ්‍යය සුදුසුකම් සපුරලා නෑ (හරි විදියට දේශපාලනය කරන්න) මම ඕක දාන්න ගියෙත් අන්තිම විනාඩි 15. ඒකත් ගෙදරින් කෑ ගැහුවා දාලා වරෙන් කියලා :lol: දයාසිරිට කොහොමත් ඡන්දේ තියෙනවා. කලින් පාර UNP එකෙන් ඉල්ලලාත් ජොනි ලඟටම එන්න වගේ පොරට මනාප තිබ්බා. එකම අරමුණ වුනේ අරූ වැරදිලා හරි මහ ඇමතියා වෙන එක නවත්තන්න. මොකද දයාසිරි අඩු ගණනේ ජොහාන්ට වඩා වැඩක් කරලා තියෙන එකෙක් :yes::yes:
     
    mama num machan UNP ekata thamai issara support kare,habai me para dayasiriyahitiyeta dunne ugenwath kurunegallata wedak wei kiyala,jehanaya campaign eka karapu hetiyenma mata jande epa una:growl:,uta uge thathata jande dipu unwath hariyata dunne mokada campaign eka nisa:lol: nethum mama gihila jandakolle kurutugahala enne hitiye:cool::cool:hoda kunuharapekuth liyala:growl::growl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඔය ග්‍රහයන්ට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ,ඔව බලන උන්ටත් එකම තමයි. මිනිස්සු ඔව පස්සෙ දුවන එක මෙව දැකලවත් නතර කරනවනම් හොදයි,

    ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා

    මචන් එහෙනම් ඇයි උඹේ නායකයා ඔහ්චර පට්ටම් දීගෙන තමන්ගේ ජෝතිෂ උපදේශකවරයා ලෙස මෙයාව තියාගෙන ඉන්නේ :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Paw dan oya pattam tika okloma natiwewi sumane uncleta :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා

    මචන් එහෙනම් ඇයි උඹේ නායකයා ඔහ්චර පට්ටම් දීගෙන තමන්ගේ ජෝතිෂ උපදේශකවරයා ලෙස මෙයාව තියාගෙන ඉන්නේ :D

    මම කියුවෙ මම ගැන අනිත් මිනිස්සු විස්වාස කරන එක ගැන මට අදාල නැ.මේව දැකලවත් ජනදිපතිතුමාල උනත් හැදෙනවනම් හොදයි බොරු කාරයන්ට නොරැවටි.

    Paw dan oya pattam tika okloma natiwewi sumane uncleta :(
    oya duk venda epa sayu ehema venne na :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මම කියුවෙ මම ගැන අනිත් මිනිස්සු විස්වාස කරන එක ගැන මට අදාල නැ.මේව දැකලවත් ජනදිපතිතුමාල උනත් හැදෙනවනම් හොදයි බොරු කාරයන්ට නොරැවටි.

    oya duk venda epa sayu ehema venne na :lol:

    Lol
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    math kurunegalle thamai:lol::lol:habai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne:lol:,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne:cool:dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare:cool:jehanayawa un ganun gathewath ne:cool:
    :lol::lol: johniyge keruwawa hoda na ban :lol::lol: anika un degaluwa wadi e nisa ape lokkala ehema dayasirita support kale ;)
     
    එල