PONZTA RIDILA![]()
දැන් දයා සිරි ආණ්ඩුවට ආවම පොර ගැන කියන්න හොද දැන්ම හොයා ගනිං
දයා සිරි දේශ ප්‍රේමියෙකි
දයා සිරි රට වෙනුවෙන් ආණ්ඩුවට එක්විය
දයා සිරි ජනපතිගේ දෑත් ශක්තිමක් කිරීමට..
දයා සිරි එජාප කාලේ වංචා දුෂණ ගැන හෙළිදරව් කරයි
මම නම් හිතන්නේ නෑ දයාසිරිට මේක අදාලයි කියලා. පොර මන්ත්‍රී කමෙන් අයින් වෙලා යන්නේ ඒ කියන්නේ UNP එකෙන් ඊලඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.
![]()
මමත් අවංකව ම හිතුවෙත් නෑ, දැන් වෙනකං විශ්වාස කලෙත් නෑ.......patta dukai bn man hithuwe na buwa kawadawath UPFA ekata set wei kiyala![]()

මමත් අවංකව ම හිතුවෙත් නෑ, දැන් වෙනකං විශ්වාස කලෙත් නෑ.......
මොකද මනුස්සයා හොද කෙනෙක්.....
දයා ගියා නෙවෙයි යැව්ව මට පේන්නේ...අපේ ගරු රනිල් මහත්තයා.....![]()

ඉන්න උන් යනවා, රනිල් මහත්තයා මංගලලා සාගලලා තියන් බම්බු ගහනවා 
මම නම් හිතන්නේ නෑ දයාසිරිට මේක අදාලයි කියලා. පොර මන්ත්‍රී කමෙන් අයින් වෙලා යන්නේ ඒ කියන්නේ UNP එකෙන් ඊලඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.
![]()

මම නම් හිතන්නේ නෑ දයාසිරිට මේක අදාලයි කියලා. පොර මන්ත්‍රී කමෙන් අයින් වෙලා යන්නේ ඒ කියන්නේ UNP එකෙන් ඊලඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.
![]()

ඌ ඔවු කිව්වා නම් වෙන්නෙ දොට්ට දාන එක.