Dayasiriya aaith panala

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    oya nidahas paksha madyama kaaraka sabawa res una welawe needa

    :yes::yes: මුන් කියන්නේ එහෙමයි. කොහොමත් සුප්‍රීම් කොට් කේස් එකක් වෙයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන් පැනල නෙවෙයි බන් ! my3 ඒ පැත්තට එකතු වෙලා !

    මොකේ අමාරුවටද බං විධායක ජනාධිපති "පනින්නේ" :lol:.....ඔය සෙට් එක දින 100 වැඩපිළිවෙල කරන්න සහය දෙනවා එච්චරයි :yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මරාගෙ සින්දුකියන ඔක්කෙම දැන් ඉන්නෙ.
    උබල දන්නවද මේ එළකිරියෙ ඉන්න අපේ කොල්ලො මරාගෙ බුද්ධි අංශවලට වඩා ප්‍රබල බව. මෙක ඉන්න මරාට කඩේ ගිය එකෙක් වත් මේව දන්නෙ නෑ. උන් දන්නෑ හෙට මරාට මොකද වෙන්නෙ කියල. උබලට මතකද NO කතා NO සින්නා මන්ත්‍රියො 50 ගැන? මතකයි නේ. එළ එළ. ඔහොම යන් ඔහොම යන්. :lol::lol::lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
    Yes මචන්!. ඉදිරියට සාටකේට තව හුගක් දේවල් වෙනව. :lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ පොඩි රටට මෙහෙම සහයොගි ආ0ඩුවක් හොදයි..එකාදිපති ක්‍රමය නෑති උනම එකම ඈති...හොරුන්ට දඩුවම් ලෑබෙන්නම ඔනි හෑබෑයි
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     
    John27

    Member
    Nov 29, 2013
    24
    1
    3
    MR ta namayojana hambenne na M3 gen in slfp thats sure.so MR has to come from different party. UNP need something to think here with crossover of the upfa course now M3 is the owner of the slfp not the in the NDP. am i correct?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Originally Posted by kmc madushan
    List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
    Sarath Amunugama MP
    SB Navinna MP
    Reginold Coorey MP
    Janaka B Tennakoon MP
    Jagath Pushpakumara MP
    Athavuda Senavirathna MP
    Nilwela Wijesinghe MP
    Piyasena Gamage MP
    Vijith Vijayamuni Soysa MP
    Vinyagamurthi Muralidaran MP
    Lalith Dissanayake MP
    Milroy Fernando MP
    Dayasiri Jayasekara CM, North Western Province
    Abdul Majeed Eastern CM

    ඔන්න කරුණත් ඇවිත්. දැන් එන්න කස්ටිය රෙදි හෝදන්න.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..
     
    කරුනා ආවෙ නෑහෑ බන්..ඌ ඩාර්ලි පාරෙ එකෙ ඉන්නෙ..නිදහස් පක්ශෙ දෙකට බෙදිලා නායකකම මයිත්‍රිට ආවා...
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    934
    402
    63
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

    eka attha 2/3 hadagena panath tika sammatha karaganna oni,,, ehema natiwa yaha paalanayata yanna widiyak na..:yes::yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

    dayasiri gathey *akatada h*tho.... u parliment eka nemeine
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කරුනා ආවෙ නෑහෑ බන්..ඌ ඩාර්ලි පාරෙ එකෙ ඉන්නෙ..නිදහස් පක්ශෙ දෙකට බෙදිලා නායකකම මයිත්‍රිට ආවා...

    ඔය එකෙක් ලිසිට් එක දාලා තිබුණෙ. ඒක වැරදිද මන් දන්නෙ නෑ. දාලා තියෙන ලිසිට් එකේ හැටියට ඔය කරුණගෙ නම නේද?