Dayasiriya aaith panala

Dec 30, 2013
1,235
166
0
:lol::lol::lol:

ඔන්න රැලක් ඇවිත්.

මුන් එක්ක තමයි යහ පාලනේ කරන්න වෙන්නේ.

මොකටද බන් අපි ඡන්දෙ දෙන්නේ? ඉන්න හොර දේසපාලුවෝ දිනන පැත්තට පනිනව. දින්න පැත්තත් උන් ගන්නව. :lol::lol::lol:

1487291_436570259834061_7498807586596732390_n.jpg

10343011_436570206500733_8257587946099438941_n.jpg
 
Dec 30, 2013
1,235
166
0
අඩෝ අපි හරිනම් මේවට අඩන්න ඕන.
මේක තනිකර ඩ්‍රාමා එකක්.
අපි මොකාට ඡන්දේ දුන්නත් පල් දේසපාලුව‍ෝ හැමදාම දිනිනව.
අහින්සක ඡන්ද දායකය හැමදාම විහිලුවක් වෙන පරාජිතයෙක් විතරයි

නොදකින් සක්කිලි රට :sorry::sorry:
 
thanujaka

Well-known member
  • ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

    :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

    dina 100 wada walata anduwe ayage support eka ona..:yes: eken passe minissunata barai kawada perliment ekata ewanne kiyana eka:)
     
    waligamaya

    Well-known member
  • ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    ඔය දැන් 2/3 හදාගන්න නේ බං..
    කොහොමත් ඔහොම නොකර ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න බෑ..
    දැනට කරන්න තියෙන හරිම දේ තමයි එන එන ඕන එකෙක්ව ගන්න එක..
    ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මේ දෙපිටි කාට්ටුවන්ව ප්‍රතික්ෂේප කරන එක තමයි විය යුත්ත..

    අනිවා මචන්. මේ වෙලවාදී මේ දේ අනිවරෙන්ම වෙන්න ඕනි, අරුන් ෆට්ට පලන් එකක් ගහන්නේ දැන් අගමැතිකමට කෙලින්න. අ නිසා අනිවරෙන් මේක වෙන්නම ඕනි. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Deffa