dayout places

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
bros!

Familiy ayath ekka dayout yanna places danna than poddak kiyannako....
pool ekak, lunch wage ganna thanak. :)

hamotama 8 gane denawa... :)
 

harshana_mahesh

Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    Cinnamon group hotels has offers (Except Colombo city hotels). use FB19 promo code. Full board room for 2 adults will cost around Rs. 14,000 , Full board for 3 adults will cost around Rs 15,500 (weekdays only)
    .
     
    Last edited:

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    Citrus waskaduwa and hikkaduwa me dawas wala offers wagayak yanawa. Balapan. Fb page eke thibba mama dakka.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ape gedara waren,, pool na dolak tiyenawa

    උට දැන් තියෙන්නෙ aids විතරයි
    උඹ නාන දොලෙන් නාල හොයාගන්න බැරි සමාජ රෝග බෝවෙයි :(
    මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා :angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උට දැන් තියෙන්නෙ aids විතරයි
    උඹ නාන දොලෙන් නාල හොයාගන්න බැරි සමාජ රෝග බෝවෙයි :(
    මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා :angry:

    mokada ban uba math ekka tarahen inne ?

    man ubata mona waradak kalatada ?

    abilin maama eken waren :baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokada ban uba math ekka tarahen inne ?

    man ubata mona waradak kalatada ?

    abilin maama eken waren :baffled::baffled:

    උඹ මගෙ ත්‍රෙඩ් එක bump කරන නිසා :frown:
    නෑ අරක නම් ඇත්තටම කිව්වෙ.
    උඹ නාන දොලෙං කාටවත් නාන්න දෙන්න එපා බං :no:
    කොහොමද ebola වගේ වසංගතයක් රටපුරාම පැතිරෙන්න ගත්තොත් :sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ මගෙ ත්‍රෙඩ් එක bump කරන නිසා :frown:
    නෑ අරක නම් ඇත්තටම කිව්වෙ.
    උඹ නාන දොලෙං කාටවත් නාන්න දෙන්න එපා බං :no:
    කොහොමද ebola වගේ වසංගතයක් රටපුරාම පැතිරෙන්න ගත්තොත් :sorry:

    thread eke bump kiyala mama type karala na ban... anith unta bump karanna epa kiyala tiyenne... :(

    beer ekak gahana gaman pool eke bahala wage inna puluwan sithala wadiy ban..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thread eke bump kiyala mama type karala na ban... anith unta bump karanna epa kiyala tiyenne... :(

    beer ekak gahana gaman pool eke bahala wage inna puluwan sithala wadiy ban..

    උඹට අවුලක් නෑ ඉතිං උඹේ ලෙඩ උඹට ආයෙ බෝවෙන්න බෑනෙ :rolleyes:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    2 years ago cinnamon bey beruwala giya,

    lunch
    pool
    tea with piece of cake

    per head giye 2200 LKR wage..

    dan 3000k witara athi call karala ahala balapan.. sira