Days Calculator - දවස් ගනනය කර ගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    යම් දින දෙකක් අතර ඇති දවස් ගාන බලා ගන්න මේ Software එක භාවිතා කරන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඔනෙනෙත් නෑ. Portable Software එකක්. (මගේ Tiny Software නිර්මාන පනස් ගානකින් එක නිර්මානයක්...)

    Download

    days-cal.jpg

    WWW.PASANSOFT.COM
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබගෙත් මහ ගොං ලොසිංජර ඇප්ස් නේ බන් තියෙන්නේ. හදපන්කෝ වැඩකට ඇති හොද ඇඩ්වාන්ස්ඩ් එකක්. ඕක එක වසරෙ පොඩි උන් හදන ඒවනේ බන්.
     
    Zepa85

    Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo
    ලංකාවේ ඉන්නෙ කුහක උං! දැක්කනෙ උඩ කොමෙන්ට් දෙකම. උන් මුකුත්ම නොකර මොකෙක් හරි දෙයක් කලොත් ඒක විවෙචනය කරනවා. කවදාවත් මෙහෙ දියුනුවක් නැත්තෙ මෙකයි. කොවිඩ් පැනියටත් බඩුම තමා
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලංකාවේ ඉන්නෙ කුහක උං! දැක්කනෙ උඩ කොමෙන්ට් දෙකම. උන් මුකුත්ම නොකර මොකෙක් හරි දෙයක් කලොත් ඒක විවෙචනය කරනවා. කවදාවත් මෙහෙ දියුනුවක් නැත්තෙ මෙකයි. කොවිඩ් පැනියටත් බඩුම තමා

    උබ මම කරපුව දැක්කොත් චූ යනව. :lol: :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පසන් අයියගේ ඇප්ස් ලංකාවේ ප්‍රධාන පෙලේ බැංකුවක ශාඛාවක යූස් වෙනවා මං දැකලා තියෙනවා. අර ලංකාවේ Zip Codes ඔක්කොම තියෙන ඇප් එක, Coins Calculator එක වගේ ඒවා. දැන් Zip Codes ගූගල් කරලා බලාගන්න බැරිද අහන්න එපා උන්ගේ නෙට්වර්ක් බ්ලොක් කරලා තියෙන්නෙ. තව පොඩි පොඩි ඇප්ස් හදලා නොමිලේ පබ්ලිශ් කරලා තියෙනවා. පොර කමර්ශලි ඇප්ස් හදනවා ඇති ඒවා අපිට අදාළ නෑ කොහොම හරි ඌ කරන පොඩි දේ හරි අගයන්න පුරුදු වෙයන්. උඩ පෝස්ට් දෙකෙ ඉන්න ගොබ්බ පකයිලා දෙන්න වගේ වද වේසිගේ කොල්ලො ඉන්න මේ කමියුනිටි එක වෙනස් කරන්න ට්‍රයි කරපන්. උඩ පෝස්ට්ස් දාපු එවුන් දෙන්නටම වැඩිය පසන් කොලිෆයිඩ් කියලා දන්න එවුන් දන්නවා. උබ ඕවා ගනන් ගන්න එපා අයියේ උබ ආස දේ දිගටම කරන් යමන්. ජයවේවා ✌
     
    Thank you Very much !
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    මං උඹට පොඩි අදහසක් දෙන්නම් උබේ ඔය ටූල්ස් ඔක්කොම එකතු කරලා තනි වෙබ් ඇප් එකක් හදපං ඩෑෂ් බෝඩ් එකක් එක්ක. එතකොට ඒ වෙබ් සයිට් එකට විතරනෙ යන්න තියෙන්නේ
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    පොඩි ඇප් අවතක්සේරු කරන අයට කියන්න තියෙන්නෙ, මගේ පොඩි ඇප්ස් ගොඩක් USA market එකේ මම sell කරලා, උපයලා තියනවා. එවට තියන මර්කට් එක දන්නො දනිති.
     
    Last edited:

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මං උඹට පොඩි අදහසක් දෙන්නම් උබේ ඔය ටූල්ස් ඔක්කොම එකතු කරලා තනි වෙබ් ඇප් එකක් හදපං ඩෑෂ් බෝඩ් එකක් එක්ක. එතකොට ඒ වෙබ් සයිට් එකට විතරනෙ යන්න තියෙන්නේ
    Good idea !
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබගෙ ඕවා එකක් වත් මම use කරලා නෑ. Use කරන්න වෙයිද දන්නෙත් නෑ
    හැබැයි මහන්සිය අගය කරනවා.

    උබ මම කරපුව දැක්කොත් චූ යනව. :lol: :lol: :lol:

    එකක් දෙකක් කියපන් දෙයියා අපිටත් ඉගෙනගන්න. Adobe photoshop උබේ ද?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    mehemai machan api karanna one aluth deyak. excel wala dates deka dala nikamma ena ekata uba app ekak heduwanam, uba ettatama gonek. moko e mahansiya wena ekakata use karanna puluwanne. okata example ekak mama dennam. e kale iphone eka torch app eka mara famous. e wagema measure karana apps. but eka ios ekenma apu gaman use karana eka newathuna.

    e nisa aluth deyak hithala karapan. eka eka limit ekakata free deepan. advanced features walata charge karapan. ehemai minissu weda karanne

    me godak ewa download nokara web ekenma results enna hadapan. ethakota site ekata kattiya enawa site eka promote wenawa
     
    • Like
    Reactions: PASAN147

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    පොඩි ඇප් අවතක්සේරු කරන අයට කියන්න තියෙන්නෙ, මගේ පොඩි ඇප්ස් ගොඩක් USA market එකේ මම sell කරලා, ලක්ෂ ගනන් උපයලා තියනවා. එවට තියන මර්කට් එක දන්නො දනිති.
    ado uba app devloper :baffled:kenek or meka uba develop karapu ekak kiyala mn dannah bn. mn hituwe uba anit ewnta penna nikann demma post ekak kiala. mn qwe meka dowload kara kara innaawata wada hamogema pc eke tyena excel eken meka karaganna puluwan lesiyen kiala,,,
     
    Last edited:
    • Like
    Reactions: PASAN147