DayZ - සිරා role playing game එකක්

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    DayZ​



    DayZ.jpg

    මේක role playing game එකක්.

    දන්නේ නැති යට දැනගන්න :confused: : role playing game එකක් කියන්නේ යම් කිසි game එකක character එකක් අපිට ඕන විදියට හසුරවන්න පුළුවන්කම. දැන් ඉතින් කියපන් හැම game එකක්ම එහෙම නේ කියල. :frown::frown:
    එත් ඊට වඩා වෙනස් බොලව්. :growl::growl: :sorry: role playing game වල කතාව ( එහෙමත් නැත්නම් story එක :rolleyes: :P) ගොඩනගන්නේ අපිමයි.
    දැනට ඇවිල්ල තියෙන ජනප්‍රිය role playing game තමයි Dragon Age, Fallout, Final Fantasy, World of Warcraft, The Mass Effect, Skyrim වගේ ඒවා. :yes::yes::love::love::love:
    ඉතින් game එකේ කතාව නිර්මාණය වෙන්නේ play කරන කෙනාගේ (ඔව් ඔව් !! උබ තමයි :angry::angry:) ගති ලක්ෂණ, තීරණාත්මක අවස්ථාවලදී ගන්න තීරණ. :baffled: මේවා ඔක්කොම අනුව තමයි උබේ කතාව කොච්චර කල් යනවද, කවදද ඉවර වෙන්නේ කියල තීරණය වෙන්නේ. :yes::yes:

    මෙච්චර කියලත් තේරුනේ නැත්නම් කුඹුරු කොටන්න පල :angry::angry: :sorry::sorry:

    හරි දැන් අපේ මේ අලුත් game එකට බහිමු.

    අපිට අපේ character එක හදාගෙන play කරන්න තියෙන්නේ. multiplayer game එකක් නිසා ෆුල් ෆන්. වර්ගකිලොමේටර් 225 ක map එකක් අන්තර්ගතයි. මේකේ මූලිකවම කරන්න තියෙන්නේ survive වෙන එක. :dull::dull:

    වැඩි වැල් වටාරම් ඕන නෑ. මෙන්න බලපන් trailer එක :rolleyes::rolleyes:





    හා.. දැන් බලමු game play එකක් දෙකක්








    සමහරුන්ට කම්මැලිද දන්නේ නෑ ඉතින් :dull::dull::dull:

    අන්තිමට ඉතින් මේ ටිකත් කියන්න ඕන. දැනට මේ game එක තියෙන්නේ Alfa stage එකේ (Beta version වලටත් කලින් ). ඒ කියන්නේ තාම හරි release එකක් නෑ. එත් උන්ගේ site එකෙන් early access දෙනවා game එකට. ඒකට හැබැයි සල්ලි ගෙවන්න ඕනා. :sorry::sorry:

    කට්ටියත් එක්ක ෆන් එකේ game එක ගහන්න ඕන නම් ඉතින් මේක සල්ලි දීල ගන්න වෙනවා. සමහරවිට ඉස්සරහදි crack කරපු game එක Tungle හරහා online play කරන්න කට්ටියට පුළුවන් වෙයි.

    වැඩි විස්තර සඳහා :

    http://dayzgame.com/

    http://dayzdev.tumblr.com/


    offline game එක ගහන්න ඕන අයට torrent එක. :P:P

    http://kickass.to/dayz-steam-early-access-t8387154.html