DB Up කරන්න උදවු..

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචංලා...
    ඇප් එකේ වැඩ ඉවරයි..
    වෙබ් ඇප් එකත් ඉවරයි..

    දැන් ටෙස්ට් රන් යනව..

    Data Base එක Up කරගෙන යනව මේ ටිකේ..

    Data enter කරල උදව් කරන්න කැමති සිංහල කොල්ලො
    ඉන්නව නම් කියන්න..

    ලොකුම උදව්වක්...
     
    • Like
    Reactions: ehseres